The title of the page
Free Guy Sinhala Sub
Free Guy Sinhala Sub
7.6
80
91

Free Guy (2021) Sinhala Subtitle |”නිදහස වෙනුවෙන්”| සිංහල උපසිරැසි සමඟ

(Free Guy (2021) Sinhala Subtitle) (Free Guy 2021 Sinhala Sub)

Ryan Reynolds නම් Action/Comedy, Action/Comedy නම් Ryan Reynolds…!

කවදත් වගේ Action/Comedy ඝණයේ චිත්‍රපටි වලට උපරිම සාධාරණයක් කරන සුපිරිම චරිතයක් තමයි Ryan Reynolds කියන්නෙ. Hitman’s Bodyguard, Hitman’s Wife’s Bodyguard, 6 Underground, Deadpool 1,2 වගේ සුපිරිම චිත්‍රපටි වලිනුත් අපිට Ryan Reynolds ව බලාගන්න පුළුවන් වුණා. ඉතින් මේ අවුරුද්දෙ මීට කලින් නිකුත් වුණ් Hitman’s Wife’s Bodyguard (2021) චිත්‍රපටියෙන් පස්සෙ Free Guy චිත්‍රපටියෙන් තමයි තමයි අපිට ආයෙත් Ryan Reynolds ව දැකගන්න පුළුවන් වුණේ.

Real Steel 2011, Night at the Museum Trilogy වගේ සුපිරිම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු “Shawn Levy” යටතේ තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සිදුවෙලා තියෙන්නෙ. සුපුරුදු විදිහට මේකත් Action/Comedy ඝණයට තමයි අයිති වෙන්නෙ. Ryan Reynolds අමතරව Jodie Comer සහ Taika Waititi ත් මේ චිත්‍රපටියට එකතුවෙලා තියෙනවා. ඇ.ඩො. මිලියන 125 ක බජට් එකකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 300 ක වගේ ආදායමක් අරගන්න සමත්වෙලා තියෙනවා.

හැමදාමත් වගේ අන්තර්ජාල වෙබ් අඩවිවල සඳහන් වල රේටින්ස් දිහා බැලුවොත් IMDb 7.6 කුත් Rotten Tomatoes වල 80% අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් හිමිකරගෙන තියෙනවා.

මේකෙ ස්ටෝරි එක ගැන මම කිව්වොත් කිසි ගතියක් නැති වෙනවා..මොකද මේක තනිකරම එන්ජෝයි කරන්න තියන ෆිලුමක්..එහෙනම් ඔයාලම ෆිල්ම් එක බලලා වැඩි දුර විස්තර බලාගන්න ගමන් ෆිල්ම් එක හොඳට එන්ජෝයි කරන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

22 comments

  1. තෑන්ක්ස් සෙට් එකටම…❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් සහෝලා ❤👍

  4. Online baladdi sub eka tyenwda

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් හැමෝටම

  6. Sub ekata thanx

  7. ස්තුතියි සිනෙරැ ජයවේවා මුලින්ම උපසිරැසි දෙන්නේ Cineru .lk තමා

  8. sasanka sathyajith

    Thanks for the sub

  9. බොහොම බොහොම ස්තුතියි සබ් එකට

  10. thanks a lot sub ekata

  11. බොහොම ස්තූතියි,සබ් එකට.

  12. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  13. thanks sub ekata

  14. PATTA AAAAAAAAAAAAAAAAAAA

  15. ane godak thanks sub ekata wada karana ekak dunnata thanks cineru team

  16. Anushka Weerabaddana

    Thanks sub ekata❤

  17. Hasitha Madhushanka

    … ගොඩක්ම ස්තූතියි. …

  18. Me subtitles T.V Eken bladdi daganna puluwan da

    • Tv එකේ බලනවනම් Hardcoded VVideo Copy කියන තැනින් ෆිල්ම් එක ගන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login