The title of the page
Squid Game (2021) E01 Sinhala Subtitles
Squid Game (2021) E01 Sinhala Subtitles
8
100
96

Squid Game (2021) E01 Sinhala Subtitles | “රෙඩ් ලයිට්, ග්‍රීන් ලයිට්” | සිංහල උපසිරැසි සමඟ

(Squid Game (2021) E01 Sinhala Subtitles) (Squid Game (2021) Sinhala Subtitles) (Squid Game (2021) Sinhala Sub)

 

• IMDb – 8.2/10
• Google Ratings – 96%
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix

ඉකුත් සැප්තැම්බර් 17 වනදා නිකුත් වුණු කොරියානු වෙබ් කතා මාලාව මෙලෙසින් ගෙන ආ වගයි..
අපි සිනෙරු කණ්ඩායමේ සාමාජික හැමෝම පුදුම කැපවීමකින්, අලුත් ටෙලිනාට්‍ය එනකම් බලාගෙන ඉදලා උපසිරැසි දෙන්න මහන්සි වෙනවා දැක්කම මටත් හිතුනා මේ පාරනම් අමාරුවෙන් හරි series එකක් අදින්න ඕනේ කියලා. (Assignment වගේම මං බලන්න ගත්ත series එහෙමත් ඉතිං ගොඩ ගැහිලා ඉන්නේ 😪)

එනකම් නොඉවසිල්ලෙන් මාත් බලාගෙන හිටිය කතා මාලාවක් තමයි Squid Game කියන්නේ. නමේ කියනවා වගේම Squid Game කියන්නේ කොරියානුවන් ළමා කාලයේ ක්‍රීඩා කරන “දැල්ලෝ සෙල්ලම” කියන සෙල්ලමක්‌. ඔවුන්ගේ භාෂාවෙන් කිව්වොත් “Ojingeo Geim”. මේකට ‘දැල්ලා’ ගාවගෙන තියෙන්නේ ඇයි කියලා පළවෙනි එපිසෝඩ් එකේ intro, එකේම සදහන් වෙනවා. ඒ නිසා මං මෙතන කියන්නේ නෑ ඔන්න. හැබැයි නම ඒක වුණාට කතාව පුරා ඒ වගේ සෙල්ලම් රාශියක් හමුවෙනවා..
ඉන් එකක් අද කොටසින් හමුවේවි..

Cast

• Park Hae Soo
• Kim Young Ok
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Lee Jung Jae
• Ho Yeon Jung
• Heo Sung Tae
• Lee Yoo Mi
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…

පළමු කොටසින්..
ගී හුන් කියන්නේ 47 හැවිරිදි එක්දරු පියෙක්. දික්කසාදය හේතුවෙන් ජීවත් වෙන්නේ තමන්ගේ වයසක මවත් එක්ක.  ලස්සන දූ පොඩ්ඩක් ඉන්නවා. ඒත් දුව අම්මා ළග ජීවත් වෙන්නේ. ගී හූන් නම් කාලකන්නි ජිවිතයක් ගෙවන්නේ කියලා තේරුම් යයි.. ඔට්ටු අල්ලන, සුදූවට බර, සත පහක ඉතුරුවක් නැති නසරාණි ජීවිතයක් ගෙවන්නේ.. ඒ එක්කම හතර වටේටම පුදුම ණය ගොඩාක්..

ණය වලින් මිරිකි මිරිකි ඉන්න ගී හුන් දවසක්‌ ඔට්ටුවක් දිනලා දුවගේ උපන්දිනේට තෑග්ගක් ගන්න සල්ලිත් අරන් සන්තෝසෙන් එද්දී පරණ පොලී කාරයෝ වගයකට අහු වෙනවා.ළග තිබ්බ සල්ලි ටිකත් හොරෙක් අරගන්නවා.ගී හුන් ගුටි කාලා මැරුන් නැති ටික විතරයි.. අන්තිම වතාවට පොලී කාරයා  මාසයක් කල් දෙනවා ඒ ගිවිසුමක් අත්සන් අරන්.

“ශරීර අයිතිය අත් හැරීමේ ගිවිසුම” 
ඒ මොකක්ද? මොකක් වුණත් ගොඩාක් බයානක පාටයි… තවම භයානක හරියට ආවේ නෑ.. ඒ හරියට එන්න නම් මේ කොටස නරඹන්න වෙනවා.. එතනින් එහාට නම් මේකේ ඉතුරු ටිකත් නොබලා ඉන්න බැරි වෙයි කියලා මං සහතික වෙනවා..

“-රෙඩ් ලයිට්, ග්‍රීන් ලයිට්?
-මේ අපි අර පොඩි කාලේ කරපු සෙල්ලම නේද?
-කියන විදියට නම් ඒක තමා.

-මේක විහිළුවක්ද?
-මුං සිරාවටමද කියන්නේ? “

මං පුළුවන් උපරිමෙන් උත්සහ කරනවා කොටස් 09 ම හැකි ඉක්මනට ලබා දෙන්න..
හැමෝම පරිස්සමින් ඉන්න!
– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

34 comments

  1. Sulakshana Thilakarathna

    බොහෝම ස්තූතියි

  2. මරු 🔥 ආපු ගමන් සබ් දෙන්න පටන් ගත්ත එක. ❤️. බොහොම ස්තුතියි උපසිරැසියට. ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු 🤝💯

  3. දෙනකම් බලන් ඉදියේ… උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි😃👍 Yumi’s Cells, The Veil ඩ්‍රාමා දෙකටත් සබ් දෙමු🙂

  4. Wow 🤩 Thanks. Plwn ikmnta anith ewth denna. Jy wewah. Bs.

  5. මරුනේ.එනකම් බලාගෙන හිටිය ඩ්‍රාමා එකක්..🔥😘

  6. Thank you korean series එකකට ආයේ සබ් දෙන්න ගත්තාට.❤😘

  7. Sahan Sulakkhana Subasinghe

    tanku tanku akke

  8. Complete eka ikmnta krnna lbewa

  9. Sub ekata thanx

  10. Lashini Jayawardhana

    Thank you very much for sub…..

  11. Thanks for sub…

  12. අනිත් සබ් ටික තවම නැද්ද 🤔

  13. Ko episode 2 sub eka ikmanata dennako

  14. බොහොම ස්තූතියි සබ් එකට

  15. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස් 😻🔥

  16. ඇඩ් පුරෝපු ලින්ක් වගෙ නෙමෙ මෙව්ව ඔබපු ගමන් එනව 🙂 මෙව්ව නිදාන යකොව් ස්තුති සබ් එක හදපු කෙනාගෙ ගෙදර අයටත් එයාටත් කොරොන හැදෙම්න එපා🙂

  17. බොහොම ස්තුතියි.. උපසිරැසියට
    පුළුවන් නම් The Great Seducer:Tempted ඩ්‍රමා එකට උපසිරැසි දෙන්න… 🙏🙏😊

  18. Krishani
    Cineru_users

    Thank you 💐💖

  19. sulakshi chathurika

    thank u so much…

  20. මට මේකෙන් drama එක බලන්න බැහැ නෙ 😭😭🥲

  21. Chaminda gunasekara

    Godak thank you akki❤

  22. Supiri, sub eka lasanamata thiyei

  23. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. Thank You for subtitle

  25. thanks foe the sub

  26. Ade Patra ooyi ela kollek oya
    Aadarei ♥️♥️♥️

  27. Athtma meka supiriyak meka kathawa amuthuma ekk athtma world number one wenooni ekk meka thanks kollo mahsniyen krla tybba sub eka thanks for the sub

  28. okkoma eka para dunnanam hondai neh

  29. බොහොම ස්තූති

  30. Clean with passion for now korean drama eke sub eka dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login