The title of the page
Chapelwaite 2021 Sinhala Subtitles
Chapelwaite 2021 Sinhala Subtitles
7.5
71
68

Chapelwaite (2021) S01E06 Sinhala Subtitles |”යෝජනාව”| සිංහල උපසිරැසි සමඟ

(Chapelwaite (2021) S01E06 Sinhala Subtitles) (Chapelwaite (2021) S01 Sinhala Subtitles)

Chapelwaite චැපල්වෙයිට් මන්දිරය

Chapelwaite කියන්නෙ ඇමෙරිකන් කතුවරයෙකු වන Stephen King ගේ “Jerusalem’s Lot” කියන කෘතිය​ පාදක කරගෙන නිර්මාණය වුණු Horror ගනයට අයත් කතා මාලාවක්. මේ කතා මාලාව රචනා කරලා තියෙන්නෙ Peter සහ Jason Filardi යන අයයි. මේක Epix නාලිකාව හරහා 2021 අගෝස්තු 22 වන දින සිට විකාශය වීම ආරම්භ වුණා..දැනට නිකුත් වෙලා තියෙන්නේ එපිසෝඩ්ස් 8ක් වන සම්පූර්ණ කතාසමයෙන් එපිසෝඩ්ස් 5ක් විතරයි..

කතා සාරංශය​

1850 දි, කපිතාන් චාර්ල්ස් බූන්, ඔහුගේ පවුලේ අයත් සමඟ ඔහුට පරම්පරාවෙන් උරුම වුණු නිවසක​ පදිංචියට යනවා. ඒ නිවස පිහිටලා තියෙන්නෙ ප්‍රීචර්ස් කෝනර්ස් (දේශකයාගේ මුල්ල​) නමින් හඳුන්වන​ කුඩා ඇල්මැරුණු නගරයක. එතනදි, චාල්ස්ට සිද්ධ වෙනවා, ඔහුගේ පවුල් ඉතිහාසයේ සැඟවුණු රහස් සොයා යන්න. අන්තිමේදි, කුඩා කාලයේ ඉඳලා ඔහු පසු පසින් එන​ අන්ධකාරය අවසන් කිරීමට සටන් කරන්නත් ඔහුට සිද්ධ වෙනවා..

එහෙනම් අනිත් එපිසෝඩ් ටිකත් නිකුත් වුණ ගමන්ම සිංහල උපසිරැසිය අරගෙන ඔයාලා ලඟට එන්නම්..හැමෝටම සුබ දවසක්..

(Chapelwaite 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ko anith episode tika

    • තාම රිලීස් වෙලා නෑ අන්තිම එපිසෝඩ් දෙක..ඕක ඔන්ගොයින් සීරිස් එකක්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login