අලුත්ම උපසිරැසි

Bad Boys (1995) Sinhala Subtitles |මොනවා කලත් අපි එනවා හොයන් !| සිංහල උපසිරැසි සමඟ (18+)

මේක මන් සැහෙන කාලකට කලින් කරපු ෆිල්ම් එකක් කැමති කට්ටිය ඉන්නවනම් අරගෙන බලන්න මොකද මේක කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් !! Bad Boys 1995 Sinhala Sub ඉස්සෙලම ඉන්න කට්ටිය ගැන කියන්නම්කො.. Will Smith – Mike Lowrey Martin Lawrence – Marus Burneet Tchéky karyo – Fouchet (as Tcheky Karyo) …

Read More »

Nanna Prakara (2019) Sinhala Subtitles|විස්මයාගේ අභිරහස|සිංහල උපසිරැසි සමඟ

nanna prakara sinhala sub

කන්නඩ චිත්‍රපට වලට වගේම Thriller ගනයේ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔයා වෙනුවෙන්ම උපසිරැසියක් අරගෙන මම ආවා…පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුලුවන් film එකක් හෙවුවනම් මෙන්න මේක තමයි ඒක…මොකද අවසානය වෙනකන් අපිවත් කරකවලා අත ඇරියා වගේ තමා…(nanna prakara sinhala sub) 2019 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටය Vinay balaji ගේ නිර්මාණයක්…imdb …

Read More »

Put Your Head On My Shoulder (2019) E20 | Sinhala Subtitles | උපාධිය | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

සුභ දවසක් වේව! මුලින්ම සමාවෙන්න ඕන පරක්කු උනාට මට වෙන සබ් එකක් තිබ්බ හදිස්සි එකක් ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේක පරක්කු උනා තරහ වෙන්නෙපා… එහෙනම් ඔන්න ආව අපෙ 20 වෙනි කොටසත් ආරගෙන. පෙර කොටසින්… ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ ගොඩක් දේවල් උනා, අම්මල තාත්තල ඇවිල්ල මේ දෙන්නගෙ ගිවිස ගැනීම ගැන …

Read More »

Jaanu (2020) Sinhala Subtitles | පාසල් ප්‍රේමය | සිංහල උපසිරැසි සමග |

jaanu 2020 sinhala sub

Jaanu 2020 Sinhala Sub   සුභ දවසක් වේවා!. ඔන්න අද උපසිරැසි අරගෙන ආවෙ අලුතෙන්ම ආපු තෙලිඟු සලරුවකට. ලස්සන ප්‍රතිනිර්මාණයක් කියල කියන්න පුලුවන් මේකට. මොකද මේක 96 (2018) දමිළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය. මම හිතන විදියටනම් ඒකට උපරිම සාධාරණයක් ප්‍රධාන නලු නිලියන් විසින් කරල තිබුන. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනව ඒවටත් උපසිරැසි …

Read More »

Spenser Confidential (2020) Sinhala Subtitles |ස්පෙන්සර්ගේ වීරක්‍රියා|සිංහල උපසිරැසි සමග| [18+]

Spenser Confidential Sinhala Sub

මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රසිද්ධ ර්ංගන ශිල්පී Mark Wahlberg විසින්. ඒවගේම තවත් Winston Duke, Alan Arkin, Iliza Lesinger,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ peter berg විසින්. මේ චිත්‍රපටයට 6.3/10 IMDb අගයක් වගේ අගයක් තමා ලැබිලා තියෙන්නේ. මේක Action/Comedy/Crime/යන කැටගරි වලට තමයි අයත් වෙන්නේ.(Spenser Confidential Sinhala …

Read More »

Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග

Spycies 2019 Sinhala Subtitles

Spycies Sinhala Sub කොහොමද යාලුවනේ තවත් අලුත් ච්ත්‍රපටයකින් තමයි ඔයලාව මුණගැහෙන්න ආවේ මේක 2019 දෙසැම්බර් 8 මෙ චිත්‍රපටය නිකුත් උනේ ඒවාගේම IMDB අගය 5 අරගෙන තියෙන ඇනිමේෂන් කතාවක් මේක චිනයේ දීී තමයී මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ… කතාව ගැන පොඩ්ඩක් කියනවානම් රෙඩියූසයිට් කියලා ද්‍රව්‍යක් පරීක්ෂනාගාරයක තිබිලා කට්ටිය ක් හොරකම් කරනවා (එ …

Read More »

Put Your Head On My Shoulder (2019) E19 | Sinhala Subtitles | විවාහ ගිවිස ගැනීම | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

සුභ දවසක් වේවා. ඔන්න මන් ආයෙම ආව 19 වෙනි කොටසත් අරගෙන. අපි ඉතින් මේ කෙමෙන් කෙමෙන් මේ කතාවෙ අවාසානෙට තමා ලංවෙන්නෙ. අපි බලමු පහුගිය කොටසෙ මොකද උනේ කියල. සීත නිවාඩුවට දෙන්නම ගෙවල් බලා පිටත් වෙනවනෙ. ඉතින් නිවාඩුවට ගෙදර ගිහිල්ල ගු වෙ යි අම්මටයි තාත්තටයි කියනව මෝ මෝට ආදරේ කරනව කියල. …

Read More »

The Climbers (2019) Sinhala Subtitles|එවරස්ට් තරණය|සිංහල උපසිරැසි සමග

The Climbers Sinhala Sub

The Climbers ඔන්න එහෙනම් සුපිරි Chinese ෆිල්ම් එකක් තමා අරගෙන ඇවිල්ලා තියෙන්නෙ .ඉතින් ගොඩක් අය Everest සම්බන්ධ ෆිල්ම් වලට කැමති නේ . මේකත් Everest සම්බන්ධ ෆිල්ම් එකක් තමා .චීනෙ අය මේ Everest වලට කියන්නෙ Zhumulangma කියලා . ඉතින් ගොඩක් අය මේ Everest තරණය කරන්න යනවනේ. . ඇත්තටම කියනවා නම් මේක …

Read More »

Escape From Pretoria 2020 Sinhala Subtitles|පලායෑම|සිංහල උපසිරැසි සමඟ

Escape From Pretoria Sinhala Sub

කොහොමද හැමෝටම,ඔන්න ඉතින් ටික දවසකට පස්සේ හැමෝම ඉල්ලපු හැමෝම ආදරේ කරන හැටි පෝටර් නැත්තම් Daniel Redcliffe ගේ වසරේ දෙවනි සලරුවේ සිංහල උපසිරැසිය තමයි මම ඔයාලට අද ගෙනාවේ(Escape From Pretoria Sinhala Sub) අපි හැමෝම දන්නවා ඩැනියෙල්ගේ දක්ශතාවය,ඇත්තටම මේ සලරුව ඇත්තටම ගොඩක් වෙනස්, අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදය ගැන තමයි මේ සලරුවෙන් කිය වෙන්නේ,ඇත්තටම …

Read More »

Oh My Kadavule (2020) Sinhala Subtitles | අහෝ මගේ දෙවියනේ | සිංහල උපසිරැසි සමග

Oh My Kadavule Sinhala Sub

“ජීවිතයේ හැම හැමදෙයක්ම පරක්කු වෙලා තේරෙන්නේ” එවිට අපි පරක්කු වැඩියිද ? නෑ එහේම වෙන්නේ නෑ(Oh My Kadavule Sinhala Sub) මෙන්න තවත් දමිළ සිනමාවේ සුපිරිම ෆිලුමක උපසිරැසි අරගෙන ආවා. IMDb 8.4 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත්වී ඇති මේ ෆිලුම ඇත්තටම ඒ අගය සදහා සුදුසුම එකක් වෙනවා නිසැකයි. ඒක තීරණය කරන්න …

Read More »

Login