The title of the page
6.9
90

Bad Boys (1995) Sinhala Subtitles |මොනවා කලත් අපි එනවා හොයන් !| සිංහල උපසිරැසි සමඟ (18+)

මේක මන් සැහෙන කාලකට කලින් කරපු ෆිල්ම් එකක් කැමති කට්ටිය ඉන්නවනම් අරගෙන බලන්න මොකද මේක කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් !!

Bad Boys 1995 Sinhala Sub

ඉස්සෙලම ඉන්න කට්ටිය ගැන කියන්නම්කො..

  • Will Smith – Mike Lowrey
  • Martin Lawrence – Marus Burneet
  • Tchéky karyo – Fouchet (as Tcheky Karyo)
  • Theresa Randle – Theresa Burnett

තවත් පට්ට සෙට් එකක් ඉන්නවා.. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුද? හරි එහේනම් මේ මුළු කතාවම් මත්ද්‍රව්‍ය ක් නිසා..ගොඩක් වටිනාකමින් වැඩි මත්ද්‍රව්‍ය තොගයකට හොරු සෙට් එකක් වැඩේ දෙනවා..ඒ කියන්නේ ඒවා උස්සනවා..පට්ටම ගේමක් දෙන්නේ.

මේ සෙට් එක කවුද? කියලා හොයාගෙන ඒ මත්ද්‍රව්‍ය තොගය හොයාගන්න එක තමයි Mike,Marus රාජකාරිය වෙන්නේ.එකට මයික් වෙන කෙල්ලෙක්ගෙන් පොඩි උදුවක් ගන්නවා ..මේ කෙල්ලට මයික් ආදරෙයි..කොහොම හරි මේ කෙල්ල අර කල්ලිය අතින් මැරුන් කනවා..එක එයාගේ හොදම යාලුවා ජුලි දකිනවා..ජුලිට කියලා තියෙන්නේ මොන දෙයක් උනත් එක මයික්ට කියන්න එයට උදවු කරයි.කියලා කොහොම හරි මේ කෙල්ල මයික්ට call කරන්න හිතාගෙ පොලිසියට call එකක් ගන්නවා..එත් මයික් එතන නැහැ ..ජුලි කවදාවත් මයික්ව දැකලා නැහැ ..ඒ නිසා ලොක්කා Marus කියනවා මයික් වෙන්න කියලා..දැන් තමයි පට්ටම ෆන් එක පටන් ගන්නේ…එතන ඉදන් මන් කතාව කියන්නේ නැහැ..අරන්ම බලන්න..ජුලි Marus විස්වාස කරයි ද එයා මයික් කියලා ? මේ හොරු කල්ලිය හොයා ගන්න පුලුවන්ද? ජුලි මේකට උදවු කරයිද? Marus බිරිද දැනගත්තොත් මොකක් කරයිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

One comment

  1. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login