The title of the page
Escape From Pretoria Sinhala Sub

Escape From Pretoria 2020 Sinhala Subtitles|පලායෑම|සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම,ඔන්න ඉතින් ටික දවසකට පස්සේ හැමෝම ඉල්ලපු හැමෝම ආදරේ කරන හැටි පෝටර් නැත්තම් Daniel Redcliffe ගේ වසරේ දෙවනි සලරුවේ සිංහල උපසිරැසිය තමයි මම ඔයාලට අද ගෙනාවේ(Escape From Pretoria Sinhala Sub)

අපි හැමෝම දන්නවා ඩැනියෙල්ගේ දක්ශතාවය,ඇත්තටම මේ සලරුව ඇත්තටම ගොඩක් වෙනස්,
අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදය ගැන තමයි මේ සලරුවෙන් කිය වෙන්නේ,ඇත්තටම මේක සත්‍ය කතාවල් ඇසුරෙන් නිපදවුවක්..
එක තමයි මෙකේ තියෙන විශේෂත්වය…

ඩැනියෙල් තිමති ජෙන්කින් වශයෙනුත් ඩැනියෙල් වෙබර් ස්ටිවන් ලී විදියටත් මෙ සලරුවේ නිරුපණය වෙනවා…

මේ සිනමා සිත්තමට 6.4 ක IMDb අගයකුත්, 71% ක Rotten Tomatoes අගයකුත් ලබාගෙන තියනවා.

මෙකේ නම දැක්කම හිතෙනවා පැනලායාමක් කියලා,ඔව් මේක පැනලා යාමක් තමයි,ඒත් මේක අපි හිතන විදියේ පැනලා යාමක් නෙමෙයි…..මම කතාව ගැන කියන්න යන්නේ නැ,මොකද මේ කතාව නිවාඩු පාඩුවේ බලන්න ඕනා සුපිරිම කතාවක්,ඇත්තටම මේක කලු හා සුදු වශයෙන් මිනිස්සු වර්ග කිරිමට එරෙහිව අප්‍රිකාවෙදි තිමති හා ස්ටිවන් විසින් ගෙනයනු ලැබු සටන නැවත නිර්මාණයක්,ඇත්තටම ඒක සාර්ථකයි…..

ඉතින් හැමෝටම සුභ දවසක්,බොහෝ විට මේක මගේ අවසාන උපසිරැසිය වෙන්න පුලුවන්,මාත් එක්ක හිටපු හැමෝටම සුභ දවසක්

comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා

Escape From Pretoria Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලින්ද සදරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලින්ද සදරුවන්

October 17, 2019


19
Total Subtitles

6 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. ❤💝උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! 💝❤
    50වෙනි කඩයිමටවත් ගියානම් හොඳයි නේද සහෝ!
    සුබ පතනවා සියළු වැඩ සාර්ථක වෙන්න වගේම දිගටම උපසිරැසි කරණයේ යෙදෙන්න හැකියාව ලැබෙන්න කියලා ✊
    ජය වේවා!💝

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thnks mchn

  5. kohomada mea film balanne download karanana baa on line balana widiha danna kenek kiyanna

    • samitha
      Cineru Family Member

      මේ කාලේ අපි ලින්ක් දෙන්න පටන් ගෙන නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login