The title of the page
Spycies 2019 Sinhala Subtitles
Spycies 2019 Sinhala Subtitles
5.4
88

Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග

Spycies Sinhala Sub

කොහොමද යාලුවනේ තවත් අලුත් ච්ත්‍රපටයකින් තමයි ඔයලාව මුණගැහෙන්න ආවේ මේක 2019 දෙසැම්බර් 8 මෙ චිත්‍රපටය නිකුත් උනේ ඒවාගේම IMDB අගය 5 අරගෙන තියෙන ඇනිමේෂන් කතාවක් මේක චිනයේ දීී තමයී මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ…

කතාව ගැන පොඩ්ඩක් කියනවානම්
රෙඩියූසයිට් කියලා ද්‍රව්‍යක් පරීක්ෂනාගාරයක තිබිලා කට්ටිය ක් හොරකම් කරනවා (එ මොකද කියලා film එක බලද්දි තේරෙයි)
කොහොම හරි මෙකේ ඉන්නවා අමුතු යකෙක් එයාව පරාද කරන්න තමයී මෙකේ කතා නායකයා ට බාර වෙලා තියන්නේ… එ කතා නායකයා රහස් ඒජන්සිය ක වැඩ කරන්නේ… එයාගෙ නම ව්ලැඩිමීර්.කථාව දිගට කියන්න යන්නේ නැ ඔයාලා ම බලන්න කොහොමද කියලා… කොහොම උනත් ලොකයේ දැනට පත්වෙලා තියන ලොකුම අර්බුදය තමයි ගෝලීය උණුසුම වැඩි වෙන එක… ඒක නවත්ත ගන්න එක අපි කාගෙත් වගකීමක්. එ බව මේ කතාවෙන් හොඳට පැහැදිලි කරන්න නිෂ්පාදක ගොඩක් උත්සාහ කරලා තියනවා… මේ පෘථිවිය බේර ගන්න ඕනේ පණිවිඩය මෙකෙන් අපිට ලබා දෙනවා.

සමහර විට මේ කතාවේ තවත් තේරුමක් තමයී ලොකයේ හැම සතෙකුට ම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන එක….. එ හැම දෙයක් ම මේ නිශ්පාදනය මගින් ලස්සන ට ස්පර්ශ කරලා ප්‍රේක්ෂකයා ට පෙන්නලා දෙනවා.. වැඩි කතා ඕනේ නැ එහෙනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

5 comments

  1. i got i it
    thanks sithum

  2. wow 😻 එක දිගට කාටූන් දෙකක්ම 😍
    බොහොම ස්තූතියි සහෝ සබ් එක වෙනුවෙන්.😙❤
    සහෝට ජයෙන් ජයම වේවා! 👊❤
    Dragon Quest: Your Story (2019)
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)

  3. බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍

  4. Hoo niyamai thanks sub dunnata Ela thx pluwannam DC Lego batman family matters 2019 sub

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login