The title of the page
Spenser Confidential Sinhala Sub
6.2
86

Spenser Confidential (2020) Sinhala Subtitles |ස්පෙන්සර්ගේ වීරක්‍රියා|සිංහල උපසිරැසි සමග| [18+]

මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රසිද්ධ ර්ංගන ශිල්පී Mark Wahlberg විසින්. ඒවගේම තවත් Winston Duke, Alan Arkin, Iliza Lesinger,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ peter berg විසින්. මේ චිත්‍රපටයට 6.3/10 IMDb අගයක් වගේ අගයක් තමා ලැබිලා තියෙන්නේ. මේක Action/Comedy/Crime/යන කැටගරි වලට තමයි අයත් වෙන්නේ.(Spenser Confidential Sinhala Sub)

කතාව පැත්තට ගියොත් ප්‍රධන චරිතේ තමා ස්පෙන්සර් කියන්නේ.


ස්පෙන්සර් රැකියාව කරන්නෙ පොලිස් නිලධාරියෙක් විදිහට .
මෙයා අවංක පොලිස් නිලධාරියෙක් දවසක් මෙයා මෙයාගේ අණදෙන නිලධාරියා එක්ක වාදයක් ඇතිවෙලා මෙයා එයාට පහර දෙනවා.මේ හේතුව නිසා ස්පෙන්සර්ට අවුරුදු පහක සිරදඩුවමක් නියම වෙනවා. මෙතනින් තමා පටන් ගන්නේ මෙයාඅ ඒක ඇතුලේ ලොකු ප්‍රශ්ණ ටිකක් එහෙම විසදගෙන අවුරුදු පහ ඉවර වෙලා ආපහු එලියට එනවා. මෙයා එලියට එන දවසේ රෑම අර මෙ යා පහර දීපු නිලධරියා කල්ලියක් එකතුවෙලා මරලා දානවා. මෙතනින් තම මෙයා මේ ප්‍රශ්නෙට පැටලෙන්නේ. මේ මිනී මැරුමට අහිංසක් පොලිස් නිල්ධාරියෙක් තමා අහුවෙන්නේ. ඒ කල්ලිය ඒ නිලධාරියාව මරන්නේ මෙයාගේ කාර් එකෙන් හප්පලා. ඊට පස්සේ මේ නිලධාරියාවත් මරලා මෙයා සියදිවි නසාගත්ත විදිහට වැඩේ සෙට් කරලා ඒ කල්ලියව මේ නිලධරියාව අල්ලන්න්නේ මේ මිනීමැරුමට. ඉතින් මේ ස්පෙන්සර් ඒ නිලධාරියාගේ නිර්දෝශීබව ඔප්පු කරන්න ඒ නිලදාරියාගේ බිරිදට පොරොන්දු වෙනවා. මෙයාට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලලා දැන් ගන්න.

ජයවේවා!…

Spenser Confidential Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Godak sthuthi sahoooo…

  3. Wow mekata sub dunna ekata nm satutui.. balam unna ekak..❤❤❤❤❤❤

  4. Achi
    Top Fan ⭐⭐⭐

    එල එල තැන්ක්ස් බොක්ක…තව සබ් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Thanks for new English movie……

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Hustlers (2019) – IMDb
      Killerman (2019) – IMDb
      Jay and Silent Bob Reboot (2019) – IMDb
      Ma (2019) – IMDb

  6. Thanks sub ekata (nipuna ramesh) jayawewa…………

  7. sumuth jayasekara

    Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login