The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E19 | Sinhala Subtitles | විවාහ ගිවිස ගැනීම | සිංහල උපසිරැසි සමග

සුභ දවසක් වේවා. ඔන්න මන් ආයෙම ආව 19 වෙනි කොටසත් අරගෙන. අපි ඉතින් මේ කෙමෙන් කෙමෙන් මේ කතාවෙ අවාසානෙට තමා ලංවෙන්නෙ. අපි බලමු පහුගිය කොටසෙ මොකද උනේ කියල.

සීත නිවාඩුවට දෙන්නම ගෙවල් බලා පිටත් වෙනවනෙ. ඉතින් නිවාඩුවට ගෙදර ගිහිල්ල ගු වෙ යි අම්මටයි තාත්තටයි කියනව මෝ මෝට ආදරේ කරනව කියල. ඒ වගේම මෝමො ආයෙ එනකොට ගු වෙ යී ස්කේට් බෝඩ් පදින්නත් පුරුදු වෙලා ඉන්නව. ඊට පස්සෙ මාහාචාර්‍ය තුමාගෙ වැඩක් නිසා දෙන්නම එකම කාමරෙ ඉද්දි මෝ මෝට නින්ද යනවනෙ. මේ නිදිකුම්බිව ඇහැරවන්නත් බැරි වෙනව. දෙන්නම එකට නිදාගන්නව ඉතිම්…

දවල් වෙනකන් නිදාගෙන ඉන්නකොට මෙයාලව ඇහැරන්න කට්ටියක් එනව. ඒ කට්ටිය කවුද අද කොටසෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො. අන්තිමට ආතල් ටිකකුත් තියෙනවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Download link එක නෑනෙ මචං

  3. sub eke nahane

  4. බොහොම ස්තූතියි සහෝ🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමූ..ජය වේවා 🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login