The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E18 | Sinhala Subtitles | සීත නිවාඩුව | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් හැම දෙනාටම ! ඉක්මනින්ම ඊලග කොටසත් අරගෙන ආවා ඔන්න.ගොඩක් දුරට කතාව අවසන් වීගෙන අපූරුම හරියකට එන හරියක තමා අපි දැන් ඉන්නෙ.

17 වැනි කොටසෙ මොකද වුනේ කියල පොඩ්ඩක් මතක් කරගමු.ශැන් ශැන් ෆුපෙයි එක්ක රණ්ඩුවෙලා ඇවිත් මොමො එක්ක එහෙමනේ ඉන්නෙ.ඉතින් මේ දෙන්නට නම් දැන් ඒක අව්ලක්.මොකද දෙන්නට කතාවක්වත් දාන්න වෙන්නෑ.ඉතින් මහරෑම දෙන්න ෆුපෙයි ට කෝල් කරල උදේ එන්න කියනව.ෆුපෙයි උදේ ඇවිත් කොහොමහරි ආයෙම විබාගෙට එක්කන් ගිහින් ශැන් ශැන් යාලු කරගන්නවා.

මොමොයි ගු වෙ යි දෙන්න එලියට යනවා.දවසම රිලැක්ස් එකේ ගෙවනවා.කතාව අන්තිමට ඉවර වුනේ ගු වෙයි මොමොව ගන්න ඔෆිස්  එකට ආපු තැනින් .එතන අර නලුවත් ඉන්නවනේ අද කොටස අරගෙන බලන්න එහෙනම් මොකො වෙන්නේ කියල.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

2 comments

  1. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අන්‍තිම එපි ටිකත් ඉක්මනට දෙමු 🤗🤗ජය වේවා🙏🙏🙏

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login