The title of the page
big trip
5.1
63

The Big Trip 2019 Sinhala Subtitles |පැන්ඩා පැටියා|සිංහල උපසිරැසි සමඟ

The big trip 2019

ඉතින් මේ කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් මේක 2019 වර්ෂයේ ආපු Animation එකක් IMDb අගය 5.4 දක්වා ගිහින් තියෙනවා….(The Big Trip sinhala sub)

මෙක release උනේ : April 12, 2019

Directors : Vasiliy Rovenskiy, Natalia Nilova
Screenplay: Vasiliy Rovenskiy, Billy Frolick
Producers: Vasiliy Rovenskiy, Roman Borisevich, Maxim Rogalsky

කතාව ගැන කිව්වොත් මෙකේ ඉන්නවා පිස්සු හාවෙක් එ වගේම වලහෙක් මේ දෙන්නා ටිකක් තරහ කාරයෝ දෙන්නෙක් එ වගේම පිස්සු කතා කියන පාත්තයෙක් අය තමන්ට ම බය වෙලා ඉන්න වෘකයෙක්. කතාවේ කතා නායකයා තමයි මයික්-මයික් කියන්නේ මෙයාලට සුපිරි වැඩක් වෙනවා ඒක තමයි දවසක් මේ හාවාට යි වලහා යි ඉන්නකොට 🐼 පැණ්ඩා බාබේක් හම්බ වෙනවා මෙයාල හතර දෙනා එකතු වෙලා එයාව එයාගෙ අම්මාට යි තාත්තාට යි දෙන්නේ කොහොමද? එයාලගෙ ගමන කොහොම වෙයි ද ?, එයාලට මොන වගේ කරදර එයි ද අවසනෙට මොනා වෙයිද කියලා ඔයාලම රස විඳින්න එහෙනම්

අපි තවත් උපසිරැසියකින් හම්බ වෙමු ❤️

The Big Trip sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

7 comments

  1. 🔥උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ🔥
    සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි!👊
    ජය වේවා! ❤

    හැකිනම් The Curse of the Were-Rabbit 2005 එකට සබ් කාරන්න බැරි වෙයිද කාට හරි please! 👀

  2. Thanks sub ekata pluwannam species 2019 cartoon movie eka ta sinhala sub or DC super hero girl TV series ekata please

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thnq brother

  6. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login