The title of the page
1917
8.3
89
92

1917 (2019) Sinhala Subtitles| මිනිසුන් වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග |

ඉතින් ඔන්න 2020 වර්ෂය මගේ පලවෙනි උපසිරැසිය වශයෙන් මන් අරගෙන ආවේ 1917  චිත්‍රපටය.1917 අපේ‍්‍රල් මාසයේ තිබුණු පලවෙනි ලෝක යුද්ධය පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ .ඒවගේම IMDB අගය 8.6 ලබා ගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මේක සම්මානණිය චිත්‍රපටක් වන අතරම කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන් කතාවක්.
මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ඩොලර් මිලියන 90-100 අතර මුදලක් වැය වෙලා තියෙනවා වගේම අදායමඩොලර් මිලියන 143.5 වශයෙන් තමයි සටහන් වෙන්නේ.මන් ලොකුවට ෆිල්ම් එකේ වෙන්නේ මොනවද කියලා කියන්න අදහසක් නැහැ මොකද ?මේක බලන්න ඕනේ ඊලග මොනවා වෙයිද කියන අදහසින් , කෙටියෙන් මෙහෙම මෙහෙම කියන්නම් තමන්ගේ ආමි එකේ ඉන්න සහෝදරයෙක් සහා ඔහු එක්ක 1600 ජිවිත් බේරා ගන්න සටනක් මේක.
ඒ කියන්නේ !! ජර්මානුවන් පහු බසිනවා ඒ එක්කම සතුරු හමුදාවන් හිතන්නේ එයාලා බයට පහුබහිනවා කියලා එත් එක කරන්නේ සැලසුමක් ඇතුව ඒ ගැන සතුරු හමුදාවන් දන්නේ නැහැ .ඉතින් ඔතනින් එහාට කතාව බලලාම ඉම්මු .එහෙනම් ගිහින් එන්නම් !!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. තෑන්ක්ස් අයියෙ සබ් එකට

  2. Thanks sub ekata Ro pluwannam panther Jeri jaan 2019 sub dennko please

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. සබ් එකට Download Button එක පෙන්නනේ නෑ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login