The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E17 | Sinhala Subtitle | ආදර ගීතයකට කාලය ලබා දෙන්න | සිංහල උපසිරැසි සමග

හායි යාලුවනේ ඔන්න එහෙනම් ඊයෙ අපිට 16 කොටස දෙන්න බැරි වුනු හන්ද අදට අදාල කොටසයි දෙකම දෙන්න තීරණය කලේ ඔයාලගේ දිනපතා රසාස්වාදයට බාධා නොවෙන්න නිසාමයි.

ඉතින් මේ ගෙවෙන්නේ කතාවෙ අවසාන කොටස් කීපය.ලබන සතියෙ වෙනකොට ඔයාලට සියලුම කොටස් වල උපසිරැසි ලබා දීල ඉවර කරන්නයි අපි හිතාගෙන ඉන්නෙ.

ඉතින් වෙන්ද වගේ කලින් වුනු කොටසේ වුනු දේ ගැන මම නොකිය ඉන්නම්.මොකද මේ වෙනකොටත් නොබලපු අය ඉන්න නිසා එයාලට ඒක අවහිරයක් වෙන්න පුළුවන් නිසාත් බලපු අයටනම් අමතක නොවන සිදුවීම් ටිකක් බලාගන්න ලැබුනු නිසාත්.

හරි එහෙනම් නොබලපු අය දවසට දිපු කොටස් දෙකම අරගෙන බලන්න.හෙට උදේ ඉදන් සුපුරුදු කාලසටහන වෙනසක් නොකර ඔයාලට උපසිරැසි අරගෙන එන්නම්.එහෙනම් හෙට උදේ මම එන්නම් ඊලග කොටසත් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි මචං මේකට සබ් දෙනවට🤗🤗 ජය වේවා 🙏🙏🙏

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  3. බොහොම ස්තූතියි bro ඉක්මනින් සබ් එක දෙනවට. අනිත් එපිවලටත් ඉක්මනට දෙමු..ජය වේවා.!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login