The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E16 | Sinhala Subtitle | නුඹ සමගින් ගෙවනා සොදුරු මොහොත | සිංහල උපසිරැසි සමගින්

ආයුබෝවන් හැමෝටම ! සුපුරුදු පරිදි මම ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටස අරගෙන ආවේ.ඉතින් හැමෝම සමාවෙන්න ඊයෙ දෙන්න තිබ්බ කොටස තමා මේක.ඒත් අපිට ඊයෙ දෙන්න බැරි වුනා.ඉතින් අපි දිනපතාම කතාව දෙන නිසා අද හවසට මේකෙ අනිත් කොටසත් දෙන්න තීරණය කරල තියෙන්නෙ.

හරි ඔන්න 15 වෙනි කොටසෙදි තීරණාත්මක දෙයක් වුනානේ.මොමො ගු වෙ යිගෙන් ඇහුව කැමතිද කියලා.දෙන්නට දෙන්න කැමතියි කියල කියාගත්ත.මහාචාර්ය තුමාට එහෙමත් ගු වෙ යි සිද්දිය කිව්ව.එ වගේම සීනියර් ත් වැඩේ දැනගෙන අප්සට් ගැහුව.

ෆු පෙයි සහ ශැන් ශැන් දෙන්න රණ්ඩු වෙලා තරහ වෙනවා.මොමොත් , ගු වෙ යි ත් ගෙදර රොමෑන්ටික් විදියට ඉන්නකොට කෝල් කරල ශැන් ශැන් සිද්දිය කියනවා.

හරි එහෙනම් අද කතාවත් බලල ඉන්න එහෙනම්.අනිවාරෙන්ම හවස සයිට් එක පැත්තෙ එන්න 17 වෙනි කොටසත් අද හවසම දෙන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  2. බොහොම ස්තූතියි bro සබ් දෙනවට. අනිත් එපිවලටත් ඉක්මනට දෙමු..ජය වේවා.!!!

  3. එලම එලම..🤘🤘අනිත් ටිකත් ඉක්මනට ගේමූ..🔥ජය වේවා..🙏🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login