The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E15 | Sinhala Subtitles | ඔයා මට කැමතිද .?| සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම ! සුපුරුදු පරිදි මම ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටස අරගෙන ආවේ.

ඊයෙ කතාව ගැන මතක් කරගමු අපි.ඔන්න ඉතින් ගු වෙ යි සීනියර් අතරෙ උනු කතා බහ අහගෙන ඉදපු මොමෝට හොඳටම කේන්ති ගිහින් නේ ඉන්නෙ.ඒක හරියටම පැහැදිලිව දැනගත්තම ගු වෙයි පූසව අරගෙන එනවා ගෙදර මේ වැරැදි වැටහීම නැති කරන්න.කොහොමෙන් හරි එයා ඒක කියනව මොමොට.

තමන් ජීවිතේට නොකරන දේවල් කරල මාරම කට්ටක් තමා ගු වෙ යි කන්නෙ මොමොට කැමති කියන්න.ඉතින් මොමො ගු වෙ යිට ලකුනු දාල තියෙන කොලයක් ගු වෙ යිට අහු වෙනවනේ.ඒකෙ එයා ගු වෙ යිට දීල තියෙන්නෙ ලකුනු -10 ක්.ඉතින් ඒක වැඩි කරගන්න මොමොගෙ හිත දිනාගන්න දේවල් කරන්න පටන් ගන්නව..දෙන්නම එකට ඉන්නකොට කැමතියි කියල කියන්න මහාචාර්ය තුමා උපදෙස් දීමත් එක්ක විනෝද උයනකටත් අරන් ගිහින් කැමති කියන්න හැදුවත් හරියන්නෑ.

දැන් ගු වෙ යි ට මේක ගොඩ දාගන්න උපදේශකයො අම්බානෙක ඉන්නව.ඔන්න දෙන්න රෑ වෙලා ගෙදර ආවහම මහන්සියට මොමොට සෝෆා එකේම නින්ද ගිහින් නිසා ගු වෙ යි එයාව අරගෙන ඇදෙන් ගිහින් තියල නිදිකරවනව.පහු වෙනිද උන්දෙන්ම ගු වෙ යි ආසම නැති ගොලුබෙලි නූඩ්ල්ස් පවා හදල දෙනව.ඔන්න එතකොට ඔය කන අතරෙ තමා මොමො අහන්නෙ ඔයා මට කැමතිද කියලා..

ඉතින් මොනා වෙයිද ? ගු වෙ යි මේ පාරවත් වැඩේ ගොඩ දාගයි ද ? අද කතාව අරගෙන බලන්න එහෙනම් ගිහින් එන්නම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි සහෝ ඉක්මනින් සබ් එක දෙනවට.🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමු..ජය වේවා🙏🙏🙏

  2. තෑන්ක්ස් මචං සබ් එකට 👊👊

  3. ස්තුතිය bro

  4. අනෙ මෙක වැඩ නැනෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login