The title of the page
Idam Jagath
5.5
80

Idam Jagath (2018) Sinhala Subtitle | අපරාධ මත අපරාධ | සිංහල උපසිරැසි සමගින්

ආයුබෝවන් හැමෝටම..ඔන්න කට්ටියට මගහැරුනු තවත් තෙලිඟු සලරුවකට සිංහල උපසිරැසි අරගෙන තමා මං ආවේ.ගිය අවුරුද්දේ තමයි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ නමුත් මේ දක්වා ඉංග්‍රීසි උපසිරැසියක් ලබා දීලනම් නෑ.

හරි එහෙනම් කතාවට හැරෙමු.2018 දෙසැම්බර් 28 වෙනිදා තමා මේ චිත්‍රපටිය තිරගත කිරීම ඇරඹුනේ.ලොකු බජට් එකක් එක්ක කරපු චිත්‍රපටියක් නම් නෙමෙයි නමුත් හොඳ කතාවක්.Thriller / Action කාණඩයට තමයි මේක අයත් වෙන්නේ.IMDB දර්ශකය තුල 6.4ක අගයකුත් ලැබිල තියෙනවා.ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නේ Malli Rava (2017) චිත්‍රපටයේ රංගනයෙන් එක්වුනු Sumanth විසින් වන අතර Anju Kurian තමයි ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙලා තියෙන්නෙ.

කතාව මෙහෙමයි.කතා නායකයා තමයි නිශිද්.එයාට අව්ලක් තියෙනව.ඇත්තටම මේක ලෙඩක් ඒ තමයි මෙයාට රෑට නින්ද යන්නෑ.නින්ද යන්නෙ උදේට තමයි.ඉතින් මේකෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙනව මෙයාට.ඔය අතරෙ රෑට කරන්න පුළුවන් ජොබක් බලනකොට තමා මෙයාට ප්‍රවෘත්ති වාර්තා කරන වැඩක් සෙට් වෙන්නේ.ඉතින් මහාධි කියල ගෑනු ලමෙකුත් මෙයාට පාර්ක් එකකදි හම්බෙනවා පොඩි මුදක් පරිත්‍යාග කරන එකකදි.ඉතින් එයා දන්නෑ මෙයාට තියෙන මේ ලෙඩේ.ඔය අතරෙ මෙයාගෙ මේ රාත්‍රී පුවත් වාර්තා කරන වැඩෙන් ලොකු ප්‍රශ්නයකට පැටලෙනවා.

ඉතින් ඒ මොනවද ? කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියල දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න..ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

3 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට 👊👊👊

  2. Thanks bro sub ekata

  3. thanx malli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login