The title of the page
foxtrot six sinhala sub
5.6
94

Foxtrot Six (2019) Sinhala subtitles | පිරානා මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ අලුත් සුපිරිගනයෙ සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන අදත් ආවා.2019 අවුරුද්දේ Successful Indunisian චිත්රපට 2 න් එකක් තමා මේ Foxtrot Six කියන්නෙ..කෙටියෙන් කියනවා නම් Indunisian Action Blockbuster එකක්..අනිත් ෆිල්ම් එක #Gundala ..කියන්න තියෙන්නෙ මෙච්චරයි Indunisian ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙනවට වඩා සුපිරි ගණයේ ෆිල්ම් එකක් තමා Foxtrot Six කියන්නෙ..(foxtrot six sinhala sub)

Executive Producer – Terminator / Predator 2 / Rambo
Producer & Fighting – Raid / Raid 2

ඉතින් මේ ෆිල්ම් එකේ Ratings ගැන කතාකරනකොට
IMDb දර්ශකයේ 6.1 වගේ සාර්ථක අගයකුත් 96% google users කැමැත්තත් හිමි වෙලා තියනවා,ඒත් Rotten Tomatoes ල නම් තවම කිසි Rating එකක් දීලා නෑ.

හිතාගන්න පුළුවන් ඉතින්…ඒ වගේම මේක Indunisian චිත්රපටයක් වුනාට The Night Comes for us වගේ English Language Indunisian ෆිල්ම් එකක්..High Concept Political Action thriller ෆිල්ම් එකක් මේක..ඒ මොකද කියනවා නම් Game ගහන අය Crisis , COD AW , වගේ Game වල තියන දේවල් මේකෙ තියනවා..Hollywood Level එකේ CGI මේකට Use කරලා තියනවා..Fight Scenes ගැන නම් කියන්න දෙයක් නෑ මොකද Raid ෆිල්ම් බලපු අය දන්නවා..ඉතින් එයාම තමා මේකෙත් Fighting කරලා තියෙන්නෙ..

foxtrot six 2019 sinhala sub

Technology එක ගැන කියනවා නම්..High Technology තමා මේකෙ තියෙන්නෙ..අනිවාර්යයෙන් COD & Crysis ගහපු කෙනෙක් ට නම් මේකෙ සමහර Scenes දැක්කම අනිවාර්යයෙන් මතක් වෙනවා..පට්ටම Emotional Scenes ගොඩක් තියනවා..ෆිල්ම් එක වැඩියෙන් ම Action වලට තමා Focus කරලා තියෙන්නෙ..පට්ටම Characters ටිකක් ඉන්නෙ..

Cast එකත් නියමයි..ෆිල්ම් එකේ මුල ඉදන් උපරිම කුතුහලයෙන් බලන්න පුළුවන් එකක් කියලා බය නැතුව කියනවා..Political කිව්වම තේරෙනවනේ මේකට රජය සම්බන්ධ යි..Story එක ගැන කියන්න යන්නෙ නෑ..බලන කෙනෙක් ට මේ කිව්ව ටිකම ඇති බලන්න..පහරක් !!!! 

foxtrot six 2019 sinhala sub

අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ Foxtrot Six එකෙන් කියන්නෙ ඇත්තටම නුදුරු අනාගතයෙ වෙන්න පුළුවන් යථාර්ථයක්..
කොහොමහරි මේකෙ තව ෆිල්ම් එකක් එයි කියලා හිතුනා Post credit scene එකෙන්..

✍✍ සිතුම් ඉශාර

අලුත් උපසිරැසියකින් හමුවෙන තුරු

ඔබට ජය!!.

Foxtrot Six sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

15 comments

  1. බොහොම ස්තූතියි මචං.ජය වේවා 🙏🙏🙏

  2. thanx malli

  3. Sinhala subtitles thx bro ……!!!!
    Great movie …❤❤❤❤❤

  4. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bokka ආදරේයි

  5. Sthuthi bro sub ekata..

  6. තෑන්ක්ස් මචං

  7. නියමයි bro

  8. thanks sub ekata (sashika madushan) jayawewa………….

  9. සුපිරියක් බොහොම ස්තූතියි!🔥
    ජය වේවා! ❤

    Over Drive (2018) 👊

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. සබ් එකට ස්තුතියි❤

  12. ස්තූතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login