The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E20 | Sinhala Subtitles | උපාධිය | සිංහල උපසිරැසි සමග

සුභ දවසක් වේව! මුලින්ම සමාවෙන්න ඕන පරක්කු උනාට මට වෙන සබ් එකක් තිබ්බ හදිස්සි එකක් ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේක පරක්කු උනා තරහ වෙන්නෙපා… එහෙනම් ඔන්න ආව අපෙ 20 වෙනි කොටසත් ආරගෙන.

පෙර කොටසින්…

ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ ගොඩක් දේවල් උනා, අම්මල තාත්තල ඇවිල්ල මේ දෙන්නගෙ ගිවිස ගැනීම ගැන කතා කලා. ඊට පස්සෙ මෝ මෝ වැඩ කරන තැනින් රෑ කෑමටකට එක්ක ගිහිල්ල හොඳටම පොවල නරක දේකුත් වෙන්න ගියා. මෝ මෝගෙ වෙලාවට එතන්ට ගු වෙ යී එනව. ඉතින් එතනදි සර්කල් කිව්වම වැරදි විදියටත් කට්ටිය හිතනව ඔයාල දන්නවනෙ සර්කල් කවුද කියල. අන්තිමට ගු වෙ යීට මෝ මෝව කරේ තියන් තමා ගෙදර යන්න උනේ ඒ තරම් වෙරි..

ඔහොමයි අපේ කලින් කොටසෙ කතාව. එහෙනම් ඔන්න අද කොටසත් බලන්නකො. තව කොටස් හතරකින් අපේ කතාව ඉවරයි ඔන්න බලමු ඉතිරි කොටස් හතරෙ මොකද වෙන්නෙ කියල. ගිහින් එන්නම්,..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි බ්‍රෝ 👊👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login