The title of the page
put your head
8
98

Put Your Head On My Shoulder (2019) E21 | Sinhala Subtitles |ඔබට පමණයි ආදරේ|සිංහල උපසිරැසි සමග

සුපුරුදු විදියටම අද උපසිරැසි අරගෙන එන්නේ කතා මාලාවේ 21 වෙනි කතාංගයට.. දැන් ඉතින් කතාව ටිකෙන් ටික සතුටුදායක අවසානයකට යන ගමන්නේ තියෙන්නේ..

පසුගිය කතා මාලාවෙදි දකින්න ඇතිනේ සිතුමෝ බීලා ඇවිල්ලා කරන පිස්සු වැඩ ටික එහෙම.. ඒවගේම එයාලගෙ උපාධිය ගන්න ලං වෙන නිසා මෝ මෝ ගෙ යාළුවොන්ටත් එක්ක ගු වේයී හොඳට කන්න අරන් දෙනවා.. ලොකු බිලකුත් ගෙවන්න වෙනවා තියෙන සල්ලි ඔක්කොම වියදම් කරගෙන.. ඒ වගේම මෝ මෝ, එයාගෙ යාළුවෝ, ඒ වගේම ගු වේ යී උපාධි ප්‍රධානෝත්සවයට ලෑස්ති වෙනවා.. ගු වේයි ගෙ ටයි එක දාල දෙන්නෙත් සි තු මෝ.. අද ඔය ටයි එක නිසා දෙන්නා අතරෙ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇති වෙනවා.. කොහොම හරි ඉතින් වෙනදා වගේ අන්තිමට යාළුවෙලා බේරුමක් කර ගන්නවා..

ඉතින් තව කතාංග 03 ක් විතරයි ඉතුරු ඒ ටිකටත් ඉක්මනටම උපසිරැසි අරගෙන එන්නම්..

ජය වේවා !..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    E21 ඊයෙ නේද ඇයි මේ 1 hour ago කියල තියෙන්නෙ 😊

  2. kavindu nethruwan

    21 dila koi dawaseda bn. mkd ekama update kra kra thiyanne… ikmnt 22,23,24 ida meka iwarayak krnna… jaya…!!!!!!

  3. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.සබ් එක දීල දැන් ගොඩ දවසක් වෙනව.අනිත් එපිවලට ඉක්මනට දෙමුනේද සහෝ.බලං ඉදල එපා වෙලා තියෙන්නෙ සහෝ😥😥😥ජය වේවා 🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login