The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E22 | Sinhala Subtitles | සීතල යුද්ධය |සිංහල උපසිරැසි සමග

  සුභ දවසක් වේව… මුලින්ම සමාවෙන්න ඕන හේතු කාරණා කිහිපයක් නිසා දිනපතා ගෙන ආවෙ උපසිරැසිය පොඩි අවුලක් ගියා. පසිඳු අයියගෙ එකත් මන් අරගෙන ගැහුව මොකද එයාට වැඩක් වැටුන නිසා. උපසිරැසිය වෙලාවට නිම කරගත්තත් සයිට් එකට දාගන්න බැරි උනා හේතු කිහියක් නිසා. ඉතින් ඒකට සමාව ඉල්ලනගමන් ඔන්න අපේ 22 වන කොටස අරගෙන ආව.

  කලින් කොටසෙදි කට්ටිය උපාධි උත්සවේට ගිහිල්ල උපධි අරගෙන අපේ කපල් එක පොටෝ ශූට් එකකුත් කරලනෙ එන්නෙ. ඉතින් ඕව කරල ඇවිල්ල මෙයාලගෙ ගේ ලස්සන කරන්න බඩු අරන් මනන් අරගෙන ඇවිල්ල මහන්සියෙන් ගේ ලස්සන කරනව. ඔය අතරෙ ලස්සන ලස්සන සිදුවීම් ටිකකුත් උනා මතක ඇතිනෙ.

  ඔන්න අද කොටස තමා ඉතින් ආතල්ම කොටස. එහෙනම් බලන්නකො අද මොනවද වෙන්නෙ කියල. මේ වාතාවරණය හේතුවෙන් නිවස් වලට වී සිටින්න කියන ඉල්ලීමත් කරමින් හැමෝම කොරෝන වසංගතයෙන් බේරේවායි ප්‍රාර්ථන කරමින් මම මේ කතාමාලාවෙන් අදින් සමුගන්නව. අපේ ඉතුරු අයියල සෙට් එක අනිත් ටික ඉක්මනටම අරගෙන ඒවි. නැවත උපසිරැසියකින් හමුවෙමු..

Stay Home & Watch Movie and Tv Series

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

  2. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අවසාන එපි දෙකේ සබ් අදම දෙයි කියල බලාපොරොත්තු වෙනවා🤪🤪.කමන්ට් මැසේජ් වලින් කරදරයක් වුනානම් සමාවෙන්ඩ.🤗🤗🤗ජය වේවා 🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login