The title of the page
Street Dancer sinhala sub
Stereet Dancer 3D (2020) Sinhala Sub
3.6
82

Street Dancer 3D 2020 Sinhala Subtitles |වීදි නැටුම්|සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියමින් මේ වසරේ තිරගත උන තවත් ලස්සන හින්දි සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා ,
කොරෝනා නිසාද මන්දා එක පාර ෆිල්ම් ගොඩක් ඇවිල්ලා තියෙනවා ඒ අතරින් හැමෝම බලාගෙන ඉන්න සිනමා සිත්තමකට තමයි මේ උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ …..(Street Dancer 3D 2020)

මෙම උපසිරැසිය නිර්මාණය කිරීම වෙනුවෙන්

Street Dancer sinhala sub-: සමිත රමේෂ්
Street Dancer sinhala sub-: ශශික මදුශාන්
Street Dancer sinhala sub-: ඩිලාන් ප්‍රසන්න
Street Dancer sinhala sub:- සිතුම් සංජන

   යන සොයුරන් සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා……….  

Street Dancer 3D 2020

එහෙනම් දැන් බලමු අපි ෆිලුමෙ විස්තර ටිකක්……….

2020 වසරේ ජනවාරි 23 වන දින ඉන්දියාවේ තිරගත වූ මෙය Drama/Dance යන කැටගරි වලට අයත් වී තියෙනවා ,IMDB මීටරය 3.4/10 වැනි අගයකට කරකවන්න සමත් වී ඇත.
අනේ මන්දා ඇයි මෙච්චර හොද ෆිල්ම් වලට මෙච්චර අඩු අගයන් ලැබෙන්නේ කියලා කොහොම හරි මෙම සිනමා පටය සදහා….

🌟Varun Dhawan
🌟Shraddha Kapoor
🌟Nora fatehi
🌟Caroline wilde
🌟Salman yusuff khan
🌟Raghav juyal

Street Dancer sinhala sub

ඒ වගේම ඔයාල හැමෝම දන්න ඉන්දියාවෙ සුපිරි ඩාන්සර් කෙනෙක් වගේම දක්ශ නලුවෙක් වෙන “Prabhu Deva” යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා..Remo D’Souza යටතේ අධ්‍යක්ෂනය වුන මෙම සිනමා පටය පැය 2 කුත් විනාඩි 27 ක කාලයක් පුරා දිවයයි..ලස්සන සින්දු ගොඩක් එක්ක ආසාවෙන් බලන්න පුලුවන් සිනමා සිත්තමක් ………කතාව ගැන මොකුත් කියන්න බෑ බං උබලම බලහල්ලා ඈ හාද ඒ තරම්ම ලස්සනයි IMDB එක අඩුයි කියල නොබලනම් ඉන්න එපා ඒක මෝඩකමක් ඈ……………එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා….

Street Dancer sinhala sub

ලිපි සැකසීම Cineru.lk වෙනුවෙන්  චූටි හිතුවක්කාරයා ………..

ගිහිං එන්නම් එහෙනම් ……….

හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි

Street Dancer 3D 2020

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. මාලින්ද සදරුවන්

    frist Downlode eka mgn

  2. Peter Barthelot
    Cineru Family Member

    Good Job guys, This y I love cineru team

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  4. Birds of prey blu ray sub dennko

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. kohmd mek download krgnne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login