The title of the page
Mayadevi Sinhala sub

Maya Devi (2020) Sinhala Subtitles |මායාදේවි|සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 3 වන උපසිරසිය..අද මං ගෙනාවේ Horror/crime ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි Mayadevi…මේක අධ්‍යක්ශක තමයි K.M.Chaitanya අපි කවුරුත් දන්න Chiranjeevi (Sye Raa Narasimha Reddy,Big Boss) තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ..නිළිය තමයි Sharmiela.. (මෙයා එච්චර ප්‍රසිද්ද නෑ..)(Mayadevi Sinhala sub)

කතාව මෙහෙමයි…

අර්ජුන් (Chiranjeevi) කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්.. ශර්මිලා (Sharmiela) කියන්නෙ මෙයාගෙ බිරිඳ.. දෙන්නම චිත්‍රපට කර්මාන්තයට අසයි.. ඒත් දෙන්නම යම් හේතුවක්  නිසා වෙන් වෙලා ඉන්නෙ..  දවසක් අර්ජුන්ට එයාගෙ ගත්තු ෆොටෝ එකක් නිසා.. “මායාදේවි” ගැනයි එයාගෙ දුව ගැනයි දැන ගන්න ලැබෙනවා..කවුද මේ මායාදේවී… කවුද දුව.. මායාදේවී මැරුනද මැරුවද.. දුව කවුද? දුවට මොකද උනේ?  කියලා බලා ගන්න මේක බලන්නම වෙනවා…මේකෙ ඔක්කොම චරිත එකකට එකක් සම්බන්දයි.. කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්..

Mayadevi 2020 Sinhala subtitle

එහෙනං මේ සිනමාපටිය නරඹන්න ආරාධනා කරමින්.. මම සමු ගන්නවා…( රටේ තියෙන හදිසි තත්වය නිසා වැඩිය ඇවිදින්නෙ නැතුව ගෙදරට වෙලා Film එකක් බලං ඉන්න..)
සියලු දෙනට බුදු සරණයි… තවත් උපසිරසියකින් හම්බවෙමු….. ජය වේවා…

Mayadevi Sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

7 comments

  1. Thanks bro

  2. Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..

  4. ela thanks sinhala sube ekata jayawewa…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. සිවෙන්ද්‍ර

    අනේ මං මේ ෆිල්ම් එකේ ඩවුන්ලොඩ් ලින්ක් එකක් හොයාගන්න බැලුවා නැ මට කවුරු හරි ලින්ක එකක් දෙන්නකෝ

  7. Death Whisper movie eke sinhala sub ekath danna puluwnda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login