The title of the page
Mafia Sinhala Sub
6.0
89

Mafia: Chapter 1 (2020) Sinhala Subtitles |පාතාලය සමග ගැටුම|සිංහල උපසිරැසි සමඟ

ඔන්න කවුරුත් බලාගෙන හිටපු අරුන් විජේගේ මාෆියා චැප්ටර් 1 එකේ සබ් එක්ක ආයෙත් ඔයාලව හම්බවෙන්න යී මමයි අපේ චූටි හිතුවක්කාරයයි (අශේන් මදුරංග) ආවා. මේ ෆිලුමත් “Lyca Productions” හි Allirajah Subaskaran විසින් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත. මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 57 ක වියදමක් දරා ඇති බව සැලකේ. මේ Lyca Productions එක ගැන කියන කොට මතක් වුනේ. මෙය බ්‍රිතාන්‍යයේ ප්‍රබල ව්‍යාපාරික Lyca මොබයිල් හා Lyca Productions හී අයිතිකරු Allirajah Subaskaran ශ්‍රී ලාංකිකයකු වීම විශේෂයි.(Mafia Sinhala Sub)

IMDb දර්ශකයේ 6.4/10 ලබා ගැනීමට සමත් වී ඇති මේ ෆිලුම . අධ්‍යක්ෂණය කර ඇත්තේ Karthick Naren විසිනි. සිනමාකරණය Gokul Benoy විසින් වන අතර , සංගීතය Jakes Bejoy විසිනි . 2020 පෙබරවාරි 21 වන දින එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තිරගතවීම් ආරම්භ වූ මෙය
පැය 1 යි විනාඩි 53 ක දාවන කාලයක් හිමිවිය .

Mafia Sinhala Sub

ඒ වගේම ප්‍රධානරංගනයෙන් දායක වෙන්නේ Arun Vijay හා Priya Bhavani Shankar විසිනි .
මාෆියා පලමු පෙල ගැස්මේ දුෂ්ඨයාවීමේ වරම ලැබී ඇත්තෙ Prasanna ටයි. මෙය මොහුගේ දුෂ්ඨාගේ චරිතය කරන 5 වන වතාවයි 

Mafia Sinhala Sub

Karthick Naren

Mafia Sinhala Sub

Jakes Bejoy

Mafia Sinhala Sub

ෆිලුම ගැනනම් මම වැඩියේ කියන්න යන්නේ නෑ. ඒකට හේතුව

මේක වර්ග කරල තියෙන්නේ Action, Crime විදියට . ඒවගේ ෆිලුමක කතාව විස්තර කරනවට වඩා බලන එකයි වටින්නේ.
මේක මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් හා පාතල කල්ලියක් හා ගැටුමේ ආරම්භයයි . මොකක්ද මේ නාගොටික් කියන්නේ.
හැම රටකම වගේ වෙනම මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න කණ්ඩායමක් ඉන්නවා . අපි ඒ අයව හදුන්වන්නේ Narcotics කියලා.

Mafia Sinhala Sub

මාර්තු 17, 1986 දී ආරම්භ වු Narcotics Control Bureau මේක තමයි ඉන්දියාවේ මෙයලගේ ආයතනය හදුන්වන විදිය .

කෙටියෙන් NCB කියල කියනවා. ඉන්දීය මධ්‍යම රජය විස්න් මෙහෙයවන බලගතු ආයතනයක් මේක. මේ අර්යන්(Arun Vijay) මේ නාගොටික්ස් හී ප්‍රධාන නිළදාරියෙක් . යම් කිසි හේතුවක් නිසා මොහුගේ ඉහල නිළධාරියා සෙල්වම් මරනයට පත්වෙනවා. ඉතින් මේ ඔස්සෙ යන ආර්යන්ට මුහුණ දීමට සිදුවන දේ තමයි මාෆියාව හරහා බලාගන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම දෙවන පෙලගැස්මේදී ආර්යන්ට ඇතිවිය බලපෑම කෙසේ වෙවිද ?

 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  පීටර් බාත්ලට් සොයුරාට සහ අශේන් මදුරංග සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුජ විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුජ විජේසිංහ

September 1, 2019


1
Total Subtitles

6 comments

  1. ela sinhala sube ekata thanks supiri vadak dennatama jayawewa…

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thanx dennatama ❤️💓💓

  5. THANKS SUB EKATA JAYAWEWA BS

  6. බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට 💟💟

    උපසිරසි ලබා නොදුන් හොඳ චිත්‍රපටි තියෙනවා පහත පුද්ගලයන් ගේ

    Adam sandler
    Eddie murphy
    Martin lawrance
    Kevin hart
    Ice cube
    Will ferrel
    Vince vaughn

    මේ අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login