The title of the page
put your head
8
98

Put Your Head On My Shoulder (2019) E23 | Sinhala Subtitles | තනිකර නොයනු මා… |සිංහල උපසිරැසි සමග

   සුභ දවසක් වේව. කෙමෙන් කෙමෙන් කතා මාලාවෙ අවසානය ලං වෙනව ඉතින් ඔන්න අද කොටස අරගෙන ආව. සුපුරුදු විදියට මතක් කරල බලමු ගිය කොටසෙ මොකද උනේ කියල..

  දෙන්න අතරෙ මෙව්ව එකක් වෙන්න යනවනෙ දන්නවනෙ ඉතින් කොල්ල මෝඩය කියල මොකුත් තේරෙන්නෙ නෑ. ඔය සීන් එකේ ඉද්දි මෝ මෝ ට වැඩ කරන තැනත් හරිම ප්‍රශ්නයක් වෙනවනෙ ඉතින් ඒ පීඩනෙත් එක්ක ඇවිල්ල දෙන්න එක්ක රණ්ඩු වෙනව. ඒකත් මහලොකුවට නෙවෙ චූටියට. ඒත් ඉතින් ආයෙ ටික වෙලාවකින් ඔක්කොම ඉවරයි ආයෙ ජෝඩුව යාලුයි. එපාර ගු වෙ යි විද්‍යාගරයට ගිහාම රට යන කතාවක් ගෑනත් කියනව නේද. ඔහොමනෙ ගිය කොටෙසෙදි උනෙ.

එහෙනම් ඔන්න අද කොටසෙ මොකද වෙන්නෙ කියල බලන්න. මේ කොටසත් ඉතින් සුපුරුදු පරිදි ආතල් කෝටියක් තමා. එහෙනම් හෙට අවසාන කොටසත් අරගෙන අපේ පීටර් අයිය ඒවි.

Stay at Home & Watch TV Series and Movies

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අවසාන එපියනං ඉක්මනින්ම ඕනේ..😊😊😊🤗 ජය වේවා 🙏🙏

  2. proffesional singal tv series ekatath sub dennako . pls

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login