The title of the page
Kannum Kannum Kollaiyadithaal 2020
7.7
97

Kannum Kannum Kollaiyadithaal 2020 Sinhala Subtitle | ඇස් එකිනෙකාව සොරකම් කලානම් | සිංහල උපසිරැසි සමගින්

ආයුබෝවන් සිනමාලෝලී රසික ඔබ සැමටම.ලෝකය පුරා වසංගතයක්ව ව්‍යාප්තවන කොරෝනා වයිරසය ඉක්මනින් මැඩපැවැත්වේවා කියල ප්‍රාර්ථනා කරනව ඉස්සෙල්ලම.
ඉතින් ඒ හේතුවෙන් හැමෝටම මේ දින ටිකේ නිවාඩු ලැබිල තියෙන නිසා චිත්‍රපටියක් බලල කාලෙ ගත කරන්න
අපි මේ කාලය තුල වැඩිම උපසිරැසි ගනනක් ලබා දෙන්න කටයුතු කරනව ඔයාලට.Kannum Kannum Kollaiyadithaal 2020

ඉතින් අද කාලෙකට පස්සෙ මම දමිළ චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල
ඔයාලට අරගෙන ආවෙ මේ නිවාඩු පාඩුවෙ රසවිදින්නත් එක්ක.එහෙනම් චිත්‍රපටිය පැත්තට යොමු වෙමු.

මේ චිත්‍රපටිය තිරගතවීම ආරම්භ කලේ 2020 පෙබරවාරි 28 වෙනිද.මීට දින දෙකක කලින් ඔර්ජිනල් පිටපතක් නිකුත් කෙරුනා.
මේක Romantic / Thriller කාණ්ඩයට වර්ග කරන්න පුළුවන් වගේම IMDb දර්ශකය තුල 8.3ක් වගේ ඉහල අගයක්
වගේම ගූගල් පරිශීලකයන්ගෙ 97% මනාපයත් මේකට හිමිවෙලා තියෙනවා.

Kannum Kannum Kollaiyadithaal 2020 sinhala sub

මලයාලම් සිනමාවේ ඔබ කව්රුත් ආදරය කරන තරුව Dulqer Salmaan ප්‍රධාන නලුවා ලෙසිනුත් ,

සුරූපි Rithu Varma ප්‍රධාන නිලිය ලෙසිනුත් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා.

කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.සිද්දාර්ත් එයාගේ යාලුව එක්ක ඇප් ඩිසයින් කරන එක,ඇනිමේටර් වගේ වැඩ කරන්නේ.ඉතින් මෙයා මීරව දැකල දිගින් දිගටම එයාගෙ පස්සෙන් යනව.ඒත් කතා කරල කැමති කියන්නෑ.එක දවසක් ලැබෙන අවස්ථාවකින් මීරට උදව් කරල ඒ ගමන්ම මෙයා කැමැතියි කියනව.මීරත් එවලෙම උත්තරක් නොදී ගිහින් පස්සෙ මෙයාව හම්බවෙන්න කෝල් කරනව.නමුත් කතාව ඔහොම යන අතරෙ තමා රහසක් එලිවෙන්න ගන්නේ..

ඒ මොකක්ද ? මීරා සිද්දාර්ත්ට කැමති වුනාද ? ඉස්සරහට මොකද වෙන්නෙ දැනගන්න බලන්න එහෙනම් හැමෝම මේ දමිළ චිත්‍රපටියත්.හැමෝම පරිස්සමට සුවපහසුව කාලය ගත කරන්න එහෙනම් මේ ටිකේම ආයිත් එන්නම් උපසිරැසියක් අරගෙන ඉක්මනින්..

ඔබට ජය !

Kannum Kannum Kollaiyadithaal 2020

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks මචො. සබ් එකට ජයවෙවා

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Onward (2020)
      The Hunt (2020)

  4. Thanks!… Naan Sirithaal (2020) Film Ekatath Sub Dennako…

  5. Thanks!… Naan Sirithaal (2020) Film Ekatath Sub Dennako…

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  7. Gathsara Umesh
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝදරය..
    තව උපසිරැසියකිම් හමුවෙමු ඉක්මනටම..
    ජයම වේවා………

  8. සිවෙන්ද්‍ර

    ගොඩාක් පිං සහොදරයා කථාව ලස්සනයයි කියලා අරංචි වෙලා හිටියේ Film එක බලා තියාගෙන හිටියා සබ් දෙනකම් ගෙඩාක් පින් සිද්ධ වෙනවා සහෝ.

  9. සිවෙන්ද්‍ර

    අම්මො ෆිල්ම් එක බැලුවා මෙකත් සුපිරි එකක් බලන්න ඉන්න අයට කියන්න තියෙන්නේ ඉන්ටවල් වෙනකම් කථාව වැඩක් නැති එකක් කියලා හිතෙන්නේ ඒ වෙනකම් අමාරුවෙන් හරි බලන්න වැඩක් නැ කියලා නතර කරන්න එපා ඉන්ටවල් එකෙන් පස්සේ කතාව සම්පුර්නයෙන් වෙනස් වෙනවා ඊට පස්සේ මොන වැඩ තිබුණත් ඉවර වෙනකම් නැගිටින් නැ

  10. Achi
    Top Fan ⭐⭐⭐

    ස්තුතියි සහෝ සබ් එකට

  11. රැග්නා ලෝඩ්බ්‍රොක්-- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…තව සබ් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා…

  12. Thanks broo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login