The title of the page
The Captain 2019 Sinhala Sub
The Captain 2019 Sinhala Sub
6.1
94

The Captain (2019) Sinhala Subtitles |හදිසි ගොඩබෑමක්| සිංහල උපසිරැසි සමගින්

⚠ඔබේ යහපත් සෞඛ්‍යය පුරුදු ඔබත් අනිකුත් අයත් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කරයි. ⚠

සෑම විටම සෞඛ්‍යය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින්න.

රෝගයක් සුවපත් කිරීමට වඩා රෝගය වළක්වා ගැනීම වැදගත් . එබැවින් මෙම COVID 19 ව්‍යසනයෙන් මිදීමට රටක් වශයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරමු.

එහෙනම් මේකත් තව ලස්සන කතාවක් (the captain 2019). 5.9 IMDB අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා කොරියන් කතාවක් උනත් මේක  2018 මැයි මාසයේ සැබෑ සිදුවීමක් මත නිර්මාණය වූණු කතාවක් මෙ චිත්‍රපටය ටිබෙට් සානුවේ සිට අඩි 30,000 ක් ඉහළින් පියාසර කරමින් ඉන්න  සිචුවාන් එයාර්ලයින්ස් ගුවන් යානයක නියමු කුටියේ ඇති වෙන ප්‍රශ්නක් නිසා යානයේ යන මගින් සහා කාර්යමණ්ඩලයේ ජිවිත අවධානමකට ලක්වෙනවා. ඉතින් ඒ එක්කෙම ලොකු ප්‍රශ්නක් එයාලගේ ඉස්සරහාත් පෙන්න තියෙනවා.බලමු  මේ මගින් යන අන්තිම ගමන් මේක වෙයිද? හැමදෙයක්ම තීරණය වෙන්නේ කැප්ටන්ගේ අත් දෙක මත.

the captain 2019 sinhala sub

වැඩි මුකුත් කියන්න ඕනේ නැහැ .  විශේයෙන්ම කියන්න දෙයක් තියෙනවා එක මන් අපිට තේරෙන විදිහට කියන්න ගෙවල් වලට වෙලාම හිටපල්ලා !! ඇදිරි නිතිය කියලා පාරේ ගානේ ඇවිදිනේ නැතුව. 

තවත් උපසිරැසියකින් හමුවෙමු !!

the captain 2019 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

10 comments

  1. Thanx sahoo 😍😍😍

  2. Sthuthi sahooo…

  3. Thanks supirii gebara inne onward 2019 movie sub dennako oyama dennako thx plz ela

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Oka koriyan ekak nawa Chinese ekak saho

  7. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  8. Thanks from sub..🖤

  9. Thanks you bro for sub💪

  10. මේකේ විඩියෝ පිටපත් දැන් ගන්න බැරි වෙයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login