The title of the page
Birds of Prey 2020 Sinhala Sub
Birds of Prey 2020 Sinhala Sub
6.1
78
82

Harley Quinn: Birds of Prey (2020) Sinhala Subtitles |ඔක්කොම එකට|සිංහල උපසිරැසි සමග|

Birds of Prey And the Fantabulous Emancipation of One Harley Quinn (2020)

සුභ දවසක් වේවා..ටික දවසකට පස්සේ අලුත් කතාවක් අරගෙන ආවා මම..ඉතින් මේක මම හදන්න ඉදපු එකක් නෙවෙයි අහම්ඹෙන් මේක මට ලැබුනේ…ඉතින් මට මේක හදන්න උදව් කරපු හැමදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.. 2020 වසරේ ක්‍රියාදාම හා අපරාදමය ගණයට අයත්වෙන මේ චිත්‍රපටිය Crime/Action පැය 1 මිනිත්තු 49 දාවනය වෙනවා..ඒ වගේම මේකේ IMDb අගය 6.6/10 ගණ්නත් සමත්වෙලා තියෙනවා..මේ කතාව මුල්ම වතාවට නිකුත්වෙන්නේ 2020 ජනවාරී 29, 2020 (ලන්ඩන් වල).මේක අධ්‍යක්ෂණය කරන්නේ Cathy Yan ඒ වගේම මේක ඩොලර් මිලියන 145.3 වැයවෙලා තියෙනවා..වගෙම බජට් එක මිලියන 97.1 ගිහින් තියෙනවා..(Birds of Prey Sinhala Sub)

Plot

ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාව සම්පූර්ණයෙන්ම ආවර්ජනයක් ගැන කියන කතාවක්..ඉතින් ජෝකර් වගේම එයාගේ Ex පෙම්වතිය දෙන්නම වෙන්වෙනවා.
ඉතින් මේ වෙන්වෙන දෙන්නා තනියම නැගිටින්න උත්සාහ කරනවා.ඒ අතරේ මේ දෙන්නට වටින දියමන්තියක් හ්මබුවෙනවා.
ඒ දියමන්තිය තියෙන්නේ එක හොර පොඩි කෙල්ලෙක් ලඟ ඉට්ගින් මේ හාර්ලි ක්වීන්සෙල් ඒ දියමන්තිය අරගෙන මොන වගේ දෙයක් කරයිද…???කතාව බලලාම තමා ඔයාට හිතන්න වෙන්නේ..

ඉතින් කතාව බලලා උපසිරැසිය හොඳයිනම් පොඩි කොමෙන්ට් එකක් දාගෙන යන්න…
බුදුසරණයි…❤❤

Birds of Prey Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

18 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක සබ් එකට…පුලුවන් නම් Full Speed 2016 එකට සබ් කරන්න බලන්න

  2. Thanks machan

  3. මොකක්ද මේ වෙන්නෙ……😁😍😍😍
    එහෙන් ෆිල්ම් එක එනවත් එක්කම සබ් එක මෙහෙන් එනව…😁😍😍😍😍 සුපිරි ,සුපිරි ,සුපිරි .
    ජය වේවා!!!!!

  4. Patta brooo❤️❤️❤️

  5. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  6. Cineru team eka nam patta yako. Thanq bn sub ekata supiri. Jaya wewa cineru. *sonal* patta bn

  7. සබ් එක ඉක්මනින් දෙන්නේ cineru තමා ….උපසිරැසි වලට ස්තූතියි

  8. Thilanka dilshan

    Jayaa !!!!

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thaks for new english movie……

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Thanks for new English movie……

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Request :
        Spenser Confidential (2020)

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  11. Elm bro thanks so much

  12. Bluray එකේ සබ් එක දාන්නේ නැද්ද ? 😩😩

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login