The title of the page
8
98

Put Your Head On My Shoulder (2019) E24 | Sinhala Subtitle | සතුටුදායක අවසානයක් | සිංහල උපසිරැසි සමගින්

ආයුබෝවන් සියලුම දෙනාට 🙏 ඔන්න එහෙනම් මෙතෙක් අපි ඔයාලට අරගෙන ආව මේ අපූරු කතා මාලාවේ අවසාන කොටසට උපසිරැසි අරගෙනයි මම ආවේ.

ඉතින් එක දිගට දවසට එක ගානේ උපසිරැසි දෙන්නයි අපි ප්ලෑන් කරල තිබ්බෙ.නමුත් නොයෙකුත් ගැටලු පැන නැගුනු හන්දා පොඩි පොඩි ප්‍රමාදවීම් වුනා සමාවෙන්න ඒකට.

අපි දරපු මහන්සියෙන් හොඳ ප්‍රතිඵල තියෙන බවනම් හොඳට පේන්න තිබුනා.සාමාන්‍යයෙන් උපසිරැසි නොකරෙන චයිනිස් කතාමාලාවක් අපි කරලත් ගොඩක් දෙනෙක් මේක රසවින්ද බව පේන්න තිබුනා.ඒ වගේම අපි තෝරගත්ත මේ යූත් රොමෑන්ස් කාණ්ඩයට ඔයාල දක්වන කැමැත්තක් අපිට වැටහුනා. ඉදිරිවැඩ වලදි අපිට ඒක වැදගත් වෙයි.

ඉතින් තමන්ගෙ වටිනා කාලය කැප කරල පුළුවන් ඉක්මනින් උපසිරැසි දෙන්න කටයුතු කරපු ආරණීය සොයුරන් හැමෝටම ස්තූතිය පුද කරනවා.

ඔන්න එහෙනම් වර්තමාන සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරු අලුත් පියවරයක් මේ විදියට තිබ්බා.ඒක මෙතනින් ඉවර කරන්නනෑ.අනිවාරෙන්ම ඔයාලගේ රසස්වාදය කොතනද එතන සිනේරු ඉන්නවා කියල මතක තියාගන්න.

තවත් මෙවන් අපූරු කොරියානු / චයිනිස් කතා මාලාවක් සිංහල උපසිරැසියකින් රසගන්වල අරන් එන්නම් ඉක්මනින්ම, ඔයාලගේ ඉල්ලීම් තියේනම් පහලින් කමෙන්ට් කරන්න.වැඩිම ඉල්ලීම අනුව අපි ඒ ගැනත් සලකා බලන්නම්.
මේ කතා මාලාව එක්ක රැදුනු ඔය හැමෝටම ස්තූතියි..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

12 comments

  1. බොහොම ස්තූතියි මේ කතාමාලවට සබ් කරපු හැමෝටම🤗🤗🤗තවත් මේවගේම කතාමලා ළඟදිම බලාපොරොත්තු වෙනවා..😍😍ජය වේවා 🙏🙏🙏

  2. Haechi කොරියානු කතා මාලාව ගැන සලකා බලන්න

  3. Deshan
    Cineru_users

    Bohoma sthuthi sub walata
    Thawa ekak ikmanatama denna labewa

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මේ කතාවට සබ් දීපු හැමෝටම 😊👍..
    ජය වේවා.! 👊👊👊

  5. thanks sub ekata godak.
    extraordinary you korean kathawata sub denna puluwanda?

  6. Adoo tnxs bn sub eketai mee wage kathawak genewatai aai mee wage ekek genen jaya weewa😍

  7. Sweet combat me china drama ekat hodai sub denna

  8. Please extra ordinary you denna sinhala sub ekka

  9. 020 drama eke sub eka denawada

  10. Malith Sandeepa

    උපසිරැසි එකින් එකට comment කරන්නනම් බැරි උනා.උපසිරැසි ලබාදුන් සියලු උපසිරැසි කරුවන්ට බොහොම ස්තුතියි❤
    මේ වගේ තව ලස්සන China අනිත් ඩ්‍රාම වලටත් උපසිරැසි ලබා දෙන්න
    …………ජය වේවා…………!

  11. thanks sub karapu okotama…..

  12. extraordinary you aka sub dennako plz ………………………………………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login