The title of the page

Special Ops (2020) E06 Sinhala Subtitles | ෂැඩෝ මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියමින් මේ වසරේ තිරගත උන සුපිරිම TV Show එකක උපසිරැසි අරගෙන ආව මම ඔයාල හැමෝම දන්න අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා). ඉතින් TV Show නම් කවදාවත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට මේක නං සුපිරියක් එපිසෝඩ් 8 කින් යුක්ත මෙම කතාංගයේ පලවෙනි එකේ සිට පස්වෙනි එක දක්වා උපසිරැසි සිනෙරූ වෙබ් අඩවියෙන් ඔයාලට දීල තියෙනවා. ඉතිං මේ අරගෙන ආවේ ඒ කතාංගයේම 6 වෙනි කොටසයි..

එහෙනම් දැන් බලමු අපි මේකෙ විස්තර ටිකක්….

2020 වසරේ මාර්තු මස 17 වන දින නිකුත් වූ මෙම කතාංගය Thriler යන කැටගරියට අයත් වී තියෙනවා , IMDB මීටරය 8.9/10 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා.

🌟Kay Kay Menon
🌟Sana Khan
🌟Karan Tacker
🌟Meher Vij
🌟Vipul Gupta
🌟Divya Dutta
🌟Sharad Kelkar

යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වී ඇති මෙය,

නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි “Kay Kay Menon” ගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ කරල තියෙනවා ..

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්….

නෑ නෑ කතාව ගැන කියන්නෙ නෑ 😂😂✋කලිං එපි බලලා උබලට දැන් හිතාගන්න බැරුව ඇතිනෙ ඊලග එපියෙන් වෙන දේ ඉතිං මේක අයත් වෙලත් තියෙන්නෙ Thriler ගනයට ඉතිං මමත් උබලට පොඩි කුතුහලයක් තියන්නම් ඈ හාද බනින්න එපා 😂✋✋✋

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමු ගන්නවා….🙏❤️🙏✋

මම චූටි හිතුවක්කාරයා (අශේන් මදුරංග )
ගිහිං එන්නම් එහෙනම් …..

හැමෝටම බුදු සරණයි , දෙවි පිහිටයි…

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

2 comments

  1. Sthuthi ….

  2. thank youu e07 ekath karamu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login