The title of the page
The Fatal Raid 2019 Sinhala Sub
The Fatal Raid 2019 Sinhala Sub
4.1
60

The Fatal Raid (2019) Sinhala Subtitles |අවුරුදු විස්සකට කලින්| සිංහල උපසිරැසි සමඟ

The Fatal Raid 2019 Sinhala Sub

මම මේ පාර උපසිරැසියක් අරගෙන ආවේ 2019 සැප්තැම්බර් 26 තිරගත උන චීන ෆිල්ම් එකකට. මේක 5.3/10 ක imdb අගයක් තමා අරගෙන තියෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ jacky lee විසින් තමයි.මේකට රංගන දායකත්වයෙන් jade leung,min chen ling, patrick tam,michael tong, දායක වෙනවා.මේක action ගණයට තමා අයත් වෙන්නේ.

කතාව ගැන කිව්වොත්,

අවුරුදු විස්සකට කලින් හොංකොං පොලිස් නිලධාරින් පිරිසක් මැකාවෝ නගරයේ කල්ලියක් පස්සෙන් පන්නනවා.එතකොට ඒ අයයි කල්ලිය අතරයි වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා.ඊට පස්සේ මේ ගැටුමෙන් ගොඩක් පොලිස් නිලධාරියෝ නැති වෙනවා.පොලිසියේ ඉහල නිලධාරින් මේ සිද්ධ උන සිද්දිය අනතුරක් කියලා ප්‍රකාශ කරනවා.මේ හින්දා අර පොලිස් නිලධාරීන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම තේරුමක් නැති වෙනවා.මේ ගැටුමින් ජීවිතේ බේරගන්නේ ටම් කියන නිලධාරියයි ෆොන්ග් කියන නිලධාරිනියයි විතරයි.මේ සිද්ධිය සිද්ධවෙලා අවුරුදු විස්සක් ගතවෙනවා.මේ දෙන්නට උසස්වීම්ද ලැබෙනවා.මේ අයගේ තනතුරු වලට අලුතින් තරුණ කාන්තාවෝ ටිකක් පත්වෙනවා.මේ වෙනකොට මැකාවෝ නගරය බිහිසුණු තැනක් වෙලා තියෙන්නේ.මේ දෙන්නගේ යටතේ මේ පොලිස් කාන්තාවෝ නීතිය රකින්නේ,ඒ අයට මුහුණ දෙන්න වෙන ප්‍රෂ්ණ ගැනඔයාලා බලලම දැනගන්න.

තව උපසිරැසියකින් හමුවෙනකම් නවතින්නම් !!ජය වේවා.!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

4 comments

  1. Elah mchan

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊
    Line Walker 2 එකට සබ් දෙන්න පුළුවන් නම්

  3. Sthuthi bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login