The title of the page
Odeya 2019 Sinhala Sub
Odeya 2019 Sinhala Sub

Odeya (2019) Sinhala Subtitles |පාලකයා| සිංහල උපසිරැසි සමඟ

Odeya 2019 Sinhala Sub

සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 4 වන උපසිරසිය..අද මං ගෙනාවේ Drama/Action ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි Odeya – 2019  මේකෙ ඉන්න අය තමයි..
Darshan(Yajamana-2019,Mr. Airavata-2015,Kurukshetra-2019) Sanah Thimmayyah,Sharath Lohitashwa,P. Ravi Shankar,Sadhu Kokila,Devaraj,Chikkanna
මේ චිත්‍රපටිය IMDb 4.7/10 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා..Google users 87% මේකට කැමති…මේක අධ්‍යක්ශක තමයි M. D. Sridhar මේකේ නිශ්පාදක තමයි Sandesh Nagaraj සංගීත අධ්‍යක්ශකලා වෙන්නේ,  Arjun Janya – (The Villain-2018,Maanikya-2014,Hebbuli-2017….) V. Harikrishna -(Raajakumara-2017,Mr. and Mrs. Ramachari-2014,…..) මේකේ ලස්සන සිංදු 4ක් තියෙනවා.. ඒවා තමයි….

* odeya hey odeya – Vyasaraj
* odeya shyaane love aagoythalle nanji – Hemanth,Indhu Nagaraj
* kaaneyagiruve – Sonu Nigam
* malavalli maavana magane – Kailash Kher

සිංදු 4ම ලස්සනයි.. (මටනම්…. )

කතාව ගැන කිව්වොත්…

ගජේන්ද්‍ර (Darshan) කියන්නෙ අම්මා තාත්තා නැතුව එයාගේම මල්ලිලා හතර දෙනත් එක්කම ගමේ මනුස්සයන්ගේ ගරුත්වයත් රැකගෙන ඉන්න කෙනෙක්ට..ගජේන්ද්‍ර කියන්නේ කසාද ජීවීතේට අකමැති චරිතයක්.. එයා කැමති නෑ කවුරුවත් බදිනවට..අඩු ගානේ එයාගේ වැඩ කාරයවත්… පව් ඒකා… : ඒත් මල්ලිලා………….හදිස්සියේම ඒ ගමට එන ශාකම්බරි දේවි (Sanah Thimmayyah) එක්ක මෙයා ආදරෙන් පැටලෙයිද? මල්ලිලා මේකට මොකක් කරයිද? ආ.. තව එකෙක් ඉන්නවා.. චාරි… ඌත් ආතල්…ඇත්තටම ශාකම්බරි දේවි කවුද? එයාගෙ අතීතේ මොකද්ද? එයාගෙ පවුලට තියෙන ප්‍රශ්නේ මොකද්ද?ඒ දෙන්න සෙට් වෙයිද කියලා බලන්න මේක බලන්නම ඕන Film එකක්… මේකේ Action සාමාන්‍ය කන්නඩ Film එකක වගේ තියෙනව… වලිත් සුපිරි.. Darshan නේ ඉන්නේ..එහෙනං මම යනවා… මේක ගොඩක් කට්ටිය ඉල්ලපු එකක් නිසයි දුන්නෙ…  විශේෂයෙන් කියන්න ඕන.. මේක කරන්න කියලා මට කිව්ව Anjula Umesh සහෝදරයාත්, මේක පරිවර්තනය කරන්න උදව් කරපු CJ Madushanka සහෝදරයාටත්.. ස්තූතියි…

ජයවේවා,, ගෙදරටම වෙලා ඉන්න ඇවිදින්නෙ නැතුව……… බුදු සරණයි…

Odeya 2019 Sinhala Sub

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

8 comments

  1. amila pathum thanks bro sinhala sube ekata {kalki 2019 telugu } film ekatath sinhala sube dannako..jayawewa//

  2. Thanks for sub bro……darshange Parana movie walata sub denna bro please……..( viraat 2016 / ambareesha 2014) …………

  3. Thnks illa illa hitiya ekak…copy baala bln unne subtitles eka denkm so thnks..bs….ts….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Film.eka kohomada dwnld kargnne

  6. thanks sub ekata jayawewa bs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login