The title of the page

Special Ops (2020) E07 Sinhala Subtitles |ඔත්තුකාරයෙක්| සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටිය !! හත්වෙනි එපිය ගහන්න පැවරලිලා තිබ්බේ මට .පොඩ්ඩක් පරක්කු උනා .හරි එහෙනම් ඉස්සෙලාම කියන්න ඕනේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙඅරටම වෙලා ඉන්න. එහෙනම් අපි කතාව පටන් ගම්මු හයවෙනි කොටස කට්ටියම බලන්න ඇති කියලා හිතනවා ඒ කොටසේ අන්තිමට වුන  මතක ඇතිනේ බාලා මේ මෙහෙයුම නිසා තමන්ගේ ජීවිතය කැප කරන්න වෙනවා හැබැයි බාලා ව අරගෙන යනවා කට්ටිය දැක්කොත් මුළු මෙහෙයුම අනතුරක එත් මේ ඔෆිසර්ගේ සිරුර තමන්ගේ දේශයට අරගෙන යන්න ඕනේ නේ ඉතින් එහෙම කරයිද මෙහෙයුම නැති වෙයිද?මොනවා  වෙයිද ? ප්‍රශ්න ගොඩකට උත්තර මේකේ  තියෙනවා එහෙනම් බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මචෝ සබ් එකට…
    තව එකයි..

  2. Tanx bn. Puluwn nam Asur : Welcome to Your Dark Side series ekata sub denna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login