The title of the page

Special Ops (2020) E08 Sinhala Subtitles |අවසානය| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් යාලුවනේ මේ අවුරුද්දෙ නිකුත් උන ලස්සන ටීවී කතාමාලාවක පලවෙනි පරිච්ඡේදයේ අවසාන කතා මාලාවට උපසිරැසි අරගෙන එන මම සිනෙරූ උපසිරැසි අංශයේ පීටර් බාත්ලට් වැඩි විස්තර කියන්න ඕනෙත් නෑ මොකද මීට කලිං ගෙනාපු හැම එපිසෝඩ් එකකම මේ විස්තරම තිබ්බා,කමක් නෑ මාත් කියන්නම්කෝ …2020 මාර්තු 17 වෙනිදා හින්දි භාශාවෙන් නිකුත් උන මෙම කතා මාලාව එපිසෝඩ් 8 කින් සමන්විතයි…

නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි ආරම්භ වෙන මෙම කතා මාලාව “Kay Kay Menon” ගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. අගෝස්තු මාසයේ මැද භාගය වන විට

❤️Kali Prasad Mukherjee
❤️Pawan Chopra
❤️Sharad Kelkar

යන ප්‍රෙසිද්ද නලු නිලියන් විසින් මෙහි ප්‍රෙදාන චරිත නියෝජනය කලා…Thriler යන කැටගරියට වැටිලා ඇති මෙම කතා මාලාවේ IMDB මීටරේ පැත්තට ගියොත් 8.8/10 වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනවා ,ඒ විතරක් නෙමේ මේ කතාමාලාවට ගූගල් පරිශීලක මනාප 98% ලැබිලා තියෙනවා….ඉතිං ඔය හින්දි ජරාව වැඩක් නෑ කියන අය මේක අනිවාරෙන්ම බලන්බ සුපිරිම කතාවක් ,

ඉතිං සතියක් එකහමාරක් වගේ කාලයක් තුල මෙම කතාමාලාවට උපසිරැසි අරගෙන ආවා සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ කොල්ලො ටිකත් මම මතක් කරන්නම් ………

Episode 1- අංජුල උමේෂ්
Episode 2-සිතුම් සංජන
Episode 3 පීටර් බාත්ලට්
Episode 4 ඩිලාන් ප්‍රසන්න
Episode 5 නදුන් මදුරංග
Episode 6 අශේන් මදුරංග (චූටියා)
Episode 7 සමිත රමේෂ්
Episode 8 පීටර් බාත්ලට්

ඉතිං මේ තමා Special ops පලවෙනි පරිච්ඡේදයේ සිංහල උපසිරැසි කරුවෝ ටික……එහෙනම් හැමදාමත් අලුතින්ම නිකුත් වෙන සිනමා සිත්තම් වලට උපසිරැසි අරගෙන එන අපි සිනෙරු උපසිරැසි කණ්ඩායම ………………කතාව ගැන කියන්න ආසයි ඒත් මේක බලපු අය දන්නව ඇති කොච්චර ලස්සන කතා මාලාවක්ද කියලා ඉතිං thriler කියන එකේ පොඩි තැති ගැන්මකුත් තියෙන්න එපැයි නේද ?එහෙනම් ඉතිං ඔන්න අවසාන එපියටත් උපසිරැසි ගෙනල්ල තියෙනවා ………එහෙනම් අදට සමු ගන්නවා සිනෙරූ උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් මම පීටර් බාත්ලට් …………

හැමෝටම බුදු සරණයි ❤️🙏
දෙවි පිහිටයි 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

5 comments

  1. Thank u broo…

  2. නියමයි මචන්ලා.
    එපි ඔක්කොම එක හුස්මටම බැලුවා.
    සුපිරිම කතාවක්
    බොහෝම ස්තුතියි සබ් දුන්නට.
    ජයෙන් ජය…

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අපි වෙනුවෙන් කාලය වැය කරගෙන සබ් කරපු හැමෝටම ගොඩක් පිං…තව සබ් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා…ආදරේයි සෙරටම

  4. Thanx saho

  5. ගොඩක් ස්තුති සබ් එකට…..🙏
    ලස්සන කතාවක් එක දිගටම බැලුවා… තවත් මේ වගේ Tv series එකකට සබි කරන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login