The title of the page
6.8
78
85

You (2019) S01 E08 Sinhala Subtitles |ජෝගේ ජීවිතය|සිංහල උපසිරැසි සමග|

YOU කතාමාලාවේ අටවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි ගොඩක් දේවල් සිද්ධ වුනා, ඒක ගැන මතක් කරගෙන ඉමු, පීච්ගේ ඝාතනය සියදිවි නසාගැනීමක් විදිහට පෙන්වන්න ජෝ සමත් වුනා, පොලිස් නිලධාරිතුමාට ඒ ගැන සැකයක් ඇතුවුනත් එයින් ගැලවෙන්නත් කොහොමහරි ජෝ සමත් වෙනවා, ඒ අතරේ පීච්ගේ මරණය බෙක්ගෙ ජීවිතයට ටිකක් දරුණු විදිහට බලපානවා, නමුත් ජෝ බෙක් ඒ තත්වයෙන් මුදාගන්න බොහෝ උත්සාහ කරනවා, ඒවගේම බෙක්ට මේ තත්වයෙන් මිදෙන්න චිකිත්සකවරයෙක් හමුවෙන්න යනවා, කොහොමවුනත් ජෝට මේ ගැන සැකයක් ඇති වෙනවා, ඒ වගේම ජෝත් චිකිත්සකවරයා ගැන හොයලබලන්න ඔහු හමුවෙනවා,කොහොමවුනත් ජෝ බෙක්ගේ පසුපසින් යන අවස්ථාවෙදි බෙක්ගේ අතටම හසුවෙනවා, එතනින් ඒ සම්න්ධය නවතිනවා,

අද කොටස පටන් ගන්නෙ එතන ඉඳල බෙක්ගේ වෙන්ව යාමත් එක්ක ජෝගේ ජීවිතය යමතාක් දුරට හොඳ අතට ගලා යාමක් දක්නට ලැබෙනවා, ඒ අතරේ බෙක් තමන්ගේ වෘත්තියේ ඉදිරි පියවරක් තබන්නත් සමත් වෙනවා, මීට වැඩිය දෙයක් නම් කියන්නෙ නෑ, මෙතනින් සමුගන්නවා,
සුභ දවසක් !!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Achi
    Top Fan ⭐⭐⭐

    මචෝ මෙකේ දෙවෙනි සීසන් එකටත් සබ් දෙනවද….එහෙම දෙනවනම් සීසන් එකට සබ් ගැලපෙන torrent ලින්ක් එකක් දෙන්න…සුපිරියක් නිසා නොබලා බෑ….

  3. Achi
    Top Fan ⭐⭐⭐

    YOU.S01.COMPLETE.720p.AMZN.WEBRip.x264-GalaxyRG
    ඔය torrent file එකට සබ් සෙට් වෙනවා… කැමති අය ගන්න

  4. Sachin Weerasinghe

    Meka sampurana seson eka sub thiyanawada

  5. Sachin Weerasinghe

    Ithuru Katha 2th ikamanata danna

  6. Achi
    Top Fan ⭐⭐⭐

    ඉතුරු සබ් දෙකත් දීලා ඉක්මනට සීසන් දෙකත් පටන් ගන්නෝ….
    කට්ටියකට සෙට් කරන්නකෝ එක එක..නිකන්ම ඉවරයි එතකොට සීසන් දෙකම

  7. බොහෝම ස්තුතියි සහෝ. Drama කැටගරි . එකේ අමුතුම කතාවක්.
    දිගටම සබ් දෙන්න.
    ඔබට ජය

  8. බොහොම ස්තුතියි මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login