The title of the page
47 Hours to Live Sinhala Sub
47 Hours to Live Sinhala Sub
4.3

47 Hours to Live (2020) Sinhala Subtitles |පැය 47 ශාපය| සිංහල උපසිරැසි සමඟ

47 Hours to Live 2020 Sinhala Sub

ඔන්න අද අරගෙන ආවා horror ගණයේ චිත්‍රපටයක්.සුපුරුදු පරිදි මේ ගැන විස්තරය කියලා ඉන්නම්.මේක තිරගත කරලා තියෙන්නේ 2019.11.04 වෙනිදා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ patrick johnson මේකේ නලු නිලියෝ ගැන වැඩිය කියන්න දෙයක් නෑ නවක අය තමා රඟදක්වන්නේ. මේකට 4.3/10ක imdb අගයක් තමයි ලැබිලාට්හි යෙන්නේ.මේක horror ගණයේ එකක් කිවුවට ඊටත් වඩා මේක thriller ගණයට තමා අයත් වෙන්නේ.

කතාව සිද්ද වෙන්නේ මෙහෙමයි,

රෝස් කියන ගෑණු ළමයා කලින් පාසලේ සිද්ද උන සිදුවීමක් නිසා ටෙක්සාස් ප්‍රාන්තයට ජීවත් වෙන්න එනවා.මෙයාට අලුත් පාසලේදි කේඩන්ස් කියන යාලුවාව හමුවෙනවා.ඊට පස්සේ ඒ දෙන්නගේ යාලූ කමක් ඇතිවීමත් සමගම රෝස් එයාගේ ගෙදර යන්න පුරුදු වෙනවා.එක දවසක් එයාලා චිත්‍රපටයක් හොය ඔය ඉන්න කොට එයාලට භය හිතෙන සෙල්ලමක් සෙල්ලමක් අරන්න ඕන වෙනවා.මෙයාලාට එක වෙබ් එකක තියෙන පැය 47 සෙල්ලම කියලා එකක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ එයාලා මේක කරලා බලනවා.එකේ කරන්න තියෙන්නේ ෆෝන් එකේ කැමරාවේ ටයිමර් එක තත්පර දහයකට තියලා මන්ත්‍රණයක් කියන්න විතරයි.එතකොට පොටෝ එක වැදුන කෙනා තමා පරාද වෙන්නේ.ඒකත් අර ඕජා බෝඩ් එකෙන් කරන සෙල්ලමක් වගේ.වෙනසකට තියෙන්නේ ෆෝන් එක භාවිත කරන එක තමා.කොහොමහරි මුලින්ම රෝස් තමා මේකටඅ අහුවෙන්නේ මේ අය ඒක ගැන වැඩිය හිතන්නේ නෑ පහුවෙද්දි රෝස්ටතේරෙනවා මේක ඇත්ත කියලා.පැරදුනොත් වෙන්නේ ඒ කැඳවපු ආත්මය එයාව අල්ලගන්න එක ජීවත් වෙන්න ඕන නම් ඒක තව කෙනෙක් එක්ක සෙල්ලම් කරලා එයාව පරද්දන්න ඕන.මේ හැමදේම පැය 47ක් ඇතුලත කරන්න ඕන වගේම කරගන්න බැරි උනොත් එයාව ආත්මයට ගොදුරු වෙනවා.මෙයාලා මේ ආත්මයෙන් බෙරෙන විදිහ ඔයාලා බලලම දැන්ගන්න 47 Hours to Live Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

3 comments

  1. තැන්ක්ස් romance movie ටිකක් හොයලා සබ් හදහන්කො. මං බලන්න ආසම එවා බං.

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

  3. THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login