The title of the page
You (2019) S01 E07 Sinhala Subtitles
You (2019) S01 E07 Sinhala Subtitles
6.8
78
85

You (2019) S01 E07 Sinhala Subtitles |අත්හැරීමත් ආදරයයි.| සිංහල උපසිරැසි සමග |

YOU කතා මාලවේ හත්වෙනි කොටසේ උපසිරස අරගෙන ආවෙ, පසුගිය කොටසෙදි බොහෝමයක් දේවල් සිදුවාන ඉතින් ඒ ගැනත් මතක් කරගෙන ඉමු. පසුගිය කොටස පටන් ගත්තෙ පීච්ව ඝාතනය කරන්න ජෝ දරපු අසාර්ථක උත්සාහයෙන්, එතනදි පීච් ජෝව නොදැක්කත් ජෝට තියන අකමැත්තත්, බෙක්ට තියන ආදරයත් නිසා ජෝ ඒක කරන්න ඇති කියල සැක හිතනවා,

ඒ වගේම පීච් බෙක් තමන්ට නම්මගන්නත් එයාවත් අරගෙන රටෙන් පිටවෙන්නත් උත්සාහ කරනව නමුත් අවසාන මොහොතෙදී බෙක් ඒකට අකමැති වෙනවා, ඒ වගේම එතනදි, බෙක් පිටවෙලා යනවත් සමඟම නිවස ඇතුලෙම ඉඳගෙන මේ සියල්ලම බලාගෙන හිටිය ජෝ පීච්ගේ අතටම අහුවෙනවා, කොහොමෙන් කොහොමහරි එතනින් ගැලවිලා පීච් මරල දාන්නත් ඒක සියදිවි නසාගැනීමක් විදිහට පෙන්නත් ජෝ සමත් වෙනවා, අද කොටස එතන ඉඳල පටන් ගන්නෙ, පීච්ගේ අවමඟුල් උත්සවයත් එතනින් පසු බෙක් සහ ජෝගෙ ජීවිත වෙනස් වෙන විදිහත් බලාගන්න පුලුවන්, ඉතින් හැමෝටම සුභ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login