The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E12 | Sinhala Subtitles | හොඳටම ජෙලස් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම ආයුබෝවන් , ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන ආවේ .

ඊයෙ කතාව මතකනේ.දැන් ගු වෙ යි ට ඕනි කොහොමහරි මොමෝට කැමතියි කියල කියන්න.ඉතින් මහාචාර්ය තුමා එයාගෙ නෝන පවා ගෙන්නල කොල්ලට උපදෙස් දෙනවා.ඔන්න ඔය අතරෙ කවියකින් ප්‍රකාශ කරන්න කියල මහාචාර්ය තුමා කියනවා.
ගු වෙ යි කරන්නේ සමීකරණයක් ලියල මොමොට විසදන්න දෙන එක.ඉතින් මොමො හිතන්නේ එයාගෙ දැනුම පරීක්ෂා කරන්න හදනවා කියලා.

කොහිමහරි හදිසියෙම හිම වැටෙන්න ගැනීමත් එක්ක මොමො හිම බබෙක්ට ආසයි කවදාවත් හදලනෑ කියල ගු වෙ යි ට කියනවා.පාන්දර නැගිටල ගු වෙ යි මොමොට හොරෙන් ගිහින් හිම බබෙක් හදල ෆ්‍රිජ් එකේ දානවා.කොහොමහරි ඔය දේවල් එක්ක ගු වෙ යි ට උන හැදෙනවා.ඉතින් එයාගෙ සීනියර් එයාට බෙහෙත් දෙනවා.වේලාසන ගු වෙ යි ගෙදර එනවා.මොමොගෙන් සැලකිලි ගන්න හිතං ඉන්නකොට සීනියර් එයාව බලන්න ගෙදරට එනවා.
ඔය සීන් එක හන්දා දැන් මොමොට ජෙලස් එකක් ඇතිවෙලා කේන්තියෙන් ඉන්නේ..බලමුකෝ මොකෝ වෙන්නේ කියලා අද එහෙනම්..ගිහින් එන්නම් දිගටම රැදෙන්න අපි එක්ක.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍..
    ජය වේවා.! 👊👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login