The title of the page
seeru
5.4
90

Seeru (2020) Sinhala Subtitles |මෙන්න මිතුරා| සිංහල උපසිරැසි සමග|

ඔන්න කට්ටියට මේ පාර 07 පෙබරවාරි 2020 තිරගත උන තවත් ජීවාගේ ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා.  ඒ “සීරූ” (ගර්ජනය)(Seeru sinhala sub) . මේක 5.5 ක IMDb අගයක් ගන්න පුලුවන් වුන Action, Drama ඝණයට වැටුන ෆිලුමක්. Jiiva ප්‍රධානචරිතය කරන අතර නවක නිළිය Riya Suman ජීවා සමග එක්වෙනවා. විල්ලන් ලෙස Varun හා Navdeep එක් වී ඇත . අධ්‍යක්ෂණය Rathina shiva ගෙන් වු අතර , Ishari k ganesh විසින් නිෂ්පදන දායකත්වය ලබා දී ඇත . සංගීතය D. Imman විසිනි. මේ ෆිලුම පැය 2කුත් විනාඩි 03ක් පුරා දිවයයි.

Seeru 2020 sinhala sub

D. Imman

Seeru 2020 sinhala sub

Seeru 2020 sinhala sub

Rathina Shiva

මේ ෆිලුමේ ප්‍රධාන චරිතය සදහා මුලින් තෝරගෙන තිබුනේ සිම්බුව. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මේ සදහා ජීවා තෝරගෙන ඇති බව සැලයි. 2018 දෙසැම්බර්වල රූගතකිරිම්ම් ආරම්භ කල අතර , එයට “සීරු” ගර්ජනය ලෙස 2019 දී නම් තබා ඇත . මේ කතාවනම් ගලා යන්නේ මිත්‍රත්වය හා සහෝදරත්වය හා බැදුන කතාවක් විදියට . මිතුරෙක් නම් කොහෝමද ? සහෝදරියෙකුට සහෝදරයෙක් කෙසේ ? කවුරුන් ? විය යුතුද යන්න මසාලා ස්ටයිල් එකට කියා දෙන ෆිලුමක් .
ෆිලුම ගැන වැඩිපුර කියන්න යන්නෙ නෑ බලල ඔයාලම කොටාගෙන යන්න . හැබැයි මුලු ෆිලුම පුරාම ජීවය රදවා තැබීමට ජීවා සමත් වී ඇති බවනම් කියන්න පුලුවන්. මේ ෆිලුමට ලැබුන ඉහල ප්‍රතිචාර කිහීපයක්

Seeru 2020 sinhala sub

Times of India wrote “Even though it starts off as a mass hero movie, Seeru turns out to be a solid masala movie that nicely balances sentiment and action”. The Hindu wrote “Seeru comes across as a film that’s at least a decade old.in terms of its outdated presentation and over-the-top sequences But the surprises within the traditional masala format, and an earnest performance by Jiiva, keep it engaging”.

Cinema Express wrote “Making a ‘masala film’ doesn’t mean that one can sell anything and expect the audience to lap it up. The lack of coherence or effort in this film is blasphemous. And it is just disheartening to see able actors like Jiiva in such projects”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


191
Total Subtitles

12 comments

  1. Lalani+Maduwanthi

    Thank you aiye

  2. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් මචෝ සබ් එකට…කම්මැලි කමේ හිටියේ බලන්න එකක් නැතුව

  3. pattama patta, ubala nam niyamae ban

  4. Arawinda Sunmal

    THANKS SUB EKATA JAYAWEWA ………

  5. අද නම් සුභ දවසක් ,, හිටු,හිටු කියල අලුත් මුවී 3ක් ම සබ් වැටිල… සිංහල සබ් වලට බොහොම ස්තුතියි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🎥🎥🎥🎥🎥🎥🎥🎥🎥🎥 Amazing site !!!!!!!!!!
    God bls

  6. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  7. naan sirithaal film ekata sub dennako

  8. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි👍
    ….ජය වේවා…

  9. නියමයි.සබ් එකට තෑම්ස් සහෝ.

  10. thanx loku aiye

  11. සාදෙස්

    කොහමද ගානන්නෙ සින්හල සාබ් එක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login