The title of the page
Sonic 2020 Sinhala Sub

Sonic the Hedgehog (2020) Sinhala Subtitle|ලොව කැලඹු වේගය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියල පටං ගන්නං ,අදත් ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා.(Sonic Sinhala Sub)

සිනමා සිත්තමක් කියන්නෙ මේක ඔයාල හැමෝම දන්න සොනික් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටියයි මේ…… හැමෝම හොයන ලස්සන චිත්‍රපටියක් නිසා අපේ කන්ඩායම කොච්චර වැඩ තිබ්බත් ඔයාල වෙනුවෙන් මේකටත් ඉක්මනටම උපසිරැසි අරගෙන එන්න ඕන කියලා තීරනේ කලා……

ඉතිං මේකට උපසිරැසි ගන්වන්න සහභාගි උන අපේ සිනෙරූ ටීම් එකේ

  • Samitha Ramesh
  • Shashika Madushan
  • Rasal Viranga
  • Sajith Roshan

යන සොයුරන් තිදෙනාට ගොඩක් ස්තූති වෙනවා.

Sonic 2020 Sinhala Sub

ඉතිං කතාවට අදාල නොවුනත් මං දෙයක් කියන්නම ඕනා, ඒ මොකද්ද කියනවනං ඔයගොල්ලො හැමෝම දන්නව ඇතිනෙ සිනෙරූ අපේ ටීම් එක අලුතින් සිනමා සිත්තමක් නිකුත් උනොත් ඒ සැනින්ම වගේ ඔය ගොල්ලො වෙනුවෙන් උපසිරැසි අරගෙන එනවා..

ඉතිං මේ දේවල් කරනවට අපේ මේ කොල්ලන්ට මොකුත් හම්බවෙන්නෙ නෑ , මේ හැම කොල්ලෙක්ම එක්කො ඉගෙන ගන්නවා නැත්තන් ජොබ් එකක් කරනවා, සමහරු කසාද බැදලා , ඉතිං අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ එකම දෙයයි ඒ ඔයාලගෙන් අපිට ලැබෙන කමෙන්ට් එකක් විතරමයි ….

ඕකයි මට කියන්න ඕන උනේ ……….

Sonic 2020 Sinhala Sub

මේ 2020 වසරේ පෙබරවාරි 14 වන දින තිරගත වූ මෙය Fantasy/Sci-fi කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. IMDB මීටරය 6.9/10 කරකවන්න සමත් වී ඇති මෙම සිනමා පටය……. *Jim carrey(DOCTOR EGG MAN) *james marsden (TOM WACHOWSKI) *Ben Schwartz( SONIC) යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා..

Director වුනේ Jef Fowler … පැය 1 කුත් විනාඩි 40 ක් පුරා දිගහැරෙන මෙය ඉංග්‍රීසි භාශාවෙන් තිරගත වුනා. Box office- $113 Million කආදායමක් උපයා තියෙනවා..

කතාව ගැන ටිකක් කියන්න ආසයි ඒත් ඒක ගැන ඕනෙ නෑ මොකද ලස්සන සිනමා පටයක් ගැන කියලා ඔයාලට එපා කරවන්න මම කැමති නෑ

එහෙනම් කතාව බලල හොද නරකත් කියලා කමෙන්ට් එකක් දාගෙනම යමු ලිපි සැකසීම

Cineru.lk වෙනුවෙන් චූටි හිතුවක්කාරයා ………..

ගිහිං එන්නම් එහෙනම් ……….

හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

41 comments

  1. Arawinda Sunmal

    Thanks Sub Ekata (Cineru.lk Team Ekata Jayawewa)

  2. Thanks Sub ekata

  3. thanks for the sub

  4. Achi
    Top Fan ⭐⭐⭐

    තද කොර ආ…. පුලුවන් නම් Full Speed 2016 Film එකට සබ් එක දෙන්න

  5. Buddika manaram

    24h yannna kalin sub eka dunna oya siyaluma dennata bohoma sithuiii
    *Samitha Ramesh
    *Shashika Madushan
    *Rasal Viranga
    *Sajith Roshan
    Oyalage wedath kisi karadarayak nathuwa wewaaa..jaya wewaa.

  6. Sub penne AI ahem wenne

  7. ඉස්සරහට ලංකාවේ නම්බර් 1 විනෝදාස්වාද වෙබ්සයිට් එක වේවී කියල හිතෙනව.. මාර වෙගවත්නෙ… එ වගේම සයිට් එක ලස්සනයි දැම් ගොඩක් ..
    ටීම් එකටම ජය……..
    🌟🌟🌟🌟🌟
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  8. Tanhaji
    2020 මෙකත් ඉක්මනින් දෙවී නේද… 😍😍😍

  9. Thanx brother sub ekata. Meka enakan balagena hitiye. Jaya wewa cineru hamotama

  10. හම්මෝ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මචං 👍😊..
    ජය වේවා.! 👊👊👊

  11. Cj adareii aaa… el el suppa wadak.. budusaranaii…

  12. හම්මෝ තෑන්ක්ස් ඊයෙ ඉඳන් බලාන හිටියෙ සබ් එනකන් 😘😘😘😘

  13. Thnk u machan

  14. Thnk u mchn

  15. Thanks brooo

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thaks for new english movie……

    … ගොඩක්ම ස්තූතියි. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  17. thanxx set ekatama

  18. Adoo supiri brooo❤️❤️❤️❤️
    Aurudu ganak hemadema gaththe බයිස්කෝප් 1ken
    Eth den cineru.lk And Tv series and movies page eka thama udinma thiyenne…..
    Patta speed umbala digatama ohoma yamu broooo❤️❤️❤️❤️

  19. BIRD OF PRAY එකත් ඉක්මනටම දෙන්ටෝ…….

  20. මාලින්ද සදරුවන්

    හැමෝටම් බොහොම ස්තුතියි,අපි අලුත් එවා ඔක්කොටම සබ් ඉක්මනටම දෙනවා

  21. Sonal viduranga

    ගොඩාක් ස්තූතියි සෙට් එකටම..❤❤❤

  22. tnx for sub bro

  23. එල එල තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට. සයිට් එකත් අලුත් වෙලා වෙනස් වෙලා නියමයි 🙏🙏 ජය වේවා 👍👍👍

  24. Meke 2 eka sub dennko 2022 apu

    • තාම ඔරිජිනල් ඇවිත් නෑ..

      • Sonic The Hedgehog 2 දැන්නනම් ඇවිල්ලා සහෝ. INTERNAL & REPACK එකත් ඇවිල්ලා. සබ් එක දෙමුද? ජය!

  25. Sonic the hedgehog 2 sinhala subtitles ona

  26. Tharindu kavish

    Sonic 2eke sub ekath dannako😑

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login