The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E13 Sinhala Subtitles|තාමත් තරහින්ද ?|සිංහල උපසිරැසි සමඟ|

හායි යාලුවනේ, ආයුබෝවන් හැමෝටම. ඔන්න සුපුරුදු විදියට අපේ කතා මාලාවේ තවත් කොටසක් උපසිරැසි ගන්වල මම අරගෙන ආවා.අසංක මල්ලි ඊයෙ ගෙනාපු 12 වෙනි කොටසත් මේ වෙනකොට ඔයාල බලල ඇත්තේ.

ඒක මතක් කරගෙන ඉමු.මොමො ලෙඩ වෙලා ඉන්න ගු වෙ යි ට කැද හදල දෙන්න එන්න කියල යාලුවට කියනවනේ.ඉතින් එයා තනියම නෙමෙයි ෆු පෙයි ත් එක්කරගෙන එන්නේ.. ඒ විතරක් නෙමෙයි මොමො , ෆුපෙයි දෙන්න එකට එලියටත් යනවනේ.. හැබැයි දැන් කිසිම විදියකින් ෆු පෙයිට මොමොට ලං වෙන්න විදියක් නෑ මොකද මොකො කිසිම වෙලාවක ආපහු හැරෙන්න සූදානමක් නෑ .

ඒත් මේකට ගු වෙ යි ට හොඳටම කේන්ති යනවා.ජෙලස් එක හොඳටම වැඩි වෙලා මොමොගෙ යාලුවටත් යන්න කියනව.දැන් අනිත් පැත්තෙන් ගු වෙ යි හම්බවෙන්න එයාගේ සීනියර් එනවට මොමො කැමති නෑ. එතකොට එයාට ජෙලස්.ඒත් සීනියර් දිගටම ගු වෙ යි ට ට්‍රයි කරන බවක් තමා පෙන්නේ.

ඔන්න එතකොට මොමො යි සීනියර් දෙන්න කැන්ටිමේදි කෑම කනකොට හම්බවෙනවනේ. සීනියර් මොමොගෙන් ගුවෙයි ට ආදරය කරන්නෑ කියන වචනේ අහගෙන ගොඩක් සතුටු වෙනව.ඒත් අපි හැමෝම දැන් දන්නවනේ ගු වෙ යි මොමෝට කැමති කියල.

ඉතින් මොකක් වෙයිද ? ඇත්තටම මොමොගෙ හිතේ ගු වෙ යි ට පොඩිවත් කැමැත්තක් නැද්ද ? අද කතාවත් බලලම ඉන්නකෝ.එහෙනම් ගිහින් ? අනිත් කොටසත් අරගෙන හෙට එන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login