The title of the page
Damayanthi Sinhala Sub

Damayanthi 2019 Sinhala Subtitles| දමයන්තිගේ බංගලාව |සිංහල උපසිරැසි සමග|

සුබ දවසක් යාලුවො ඔක්කොටම…
අද මං ගෙනාවේ Drama/Horror ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි දමයන්ති…
මේක කෝටි 16ක් වියදම් කරලා හදපු කන්නඩ චිත්‍රපටයක්..
Radhika Kumaraswamy,G. K. Reddy(විශල්ගේ පියා ),Sadhu Kokila,Naveen Krishna,Tabla Nani
යන අය තමයි මේකෙ චරිත කරන්නෙ..
මේක අධ්‍යක්ශක තමයි Navarasan.
මේ චිත්‍රපටය Imdb මීටරය 9.4කුත් ගූගල් කැමත්ත 81% අගයකුත් අරගන්න සමත් වෙලා තියෙනවා..(Damayanthi Sinhala Sub)

කතාව මෙහෙමයි…

තම පියාගෙ ණය හින්දා හිර වෙලා ඉන්න විකීගේ මවට
හදිසියෙම හැඩුන ලෙඩේට මුදල් නොමැතිව ඉන්න වෙලාවෙ විකීගෙ අම්මා
විකිට තාත්තට අයිති එක්තරා බංගලාවක් ගැන පවසනවා..
විකීගෙ අදහස ඒ බංගලාව විකුනා අම්මව සනීප කරන එක..
ඒත්…… ඒ බංගලාව අයිති දමයන්තිට……
විකීට පුලුවන් වේද ඒ බංගලාව විකුණලා අම්මව බේර ගන්න…

ඒ වගේම කවුද මේ දමයන්ති…
දමයන්තිගෙ පවුලට මොකද උනේ…
කියලා බලන්න නං මේක ඉවර වෙනකං බලන්න වෙනවා….

එහෙනං මං ගියා..
තවත් උපසිරසියකින් හම්බවෙනකං
හැමෝටම ජය වේවා..!

Damayanthi Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  3. meka download karanna bane mcn…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login