The title of the page
Mozhi 2007 Sinhala Sub
Mozhi 2007 Sinhala Sub
8
95

Mozhi (2007) Sinhala Subtitles |ගොළු හදවත|සිංහල උපසිරැසි සමග

ඕක සබ් කරලනම් ගොඩාක් කල් අලුතෙන් සිනෙරු එකට ගේන්න හිතුනා .
විනාඩි 155 ක් දිග හැරෙන මේ ෆිලුම  2007 පෙබරවාරියේ 23 නිකුත් වූ  එකක්.
මේ ෆිලුම ටිකක් පරනවුනත් දැනට තියෙන රොමෑන්ස් ෆිල්ම් එක්ක සසඳන්න පුලුවන් ලස්සනම ලස්සන හිතට දැනෙන රොමෑන්ටික් මූවි එකක් . IMDb 8/10, වැනි ඉහල අගයක් අරන් තියෙනකොටම හිතාගත්තෑකි නේද ෆිලුමේ තරම.(Mozhi Sinhala Sub)

මේක වර්ග කරල තියෙන්නේ නම් musical romantic comedy විදියට.
ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Radha Mohan විසින්. සංගීතය Vidyasagar විසින්. රංගනයෙන්නම් මලයාලම් සිනමාවේ නූතන පතාකයෙක්, දෙමල සිනමාවෙත් ඒ හා සමාන නොවෙනස් ප්‍රතිරූපයක් ගොඩනගාගත් සුපිරිතරුව ප්‍රිත්විරාජ්. ඉන්දිය සිනමාවේම පතාකයෙක් වූ ප්‍රකාෂ්‍ රාජ් හා ජොතිකා ගේ සුපිරිම රගපෑමෙන්, ප්‍රකාෂ්‍ රාජ්ගේ නිෂ්පාදනයෙන් එලි බැහැල තියෙන ෆිලුම දෙමල මලයාලම් භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියෙනවා වගේම ප්‍රසිද්ධයි.

හිතුවක්කාර කෙල්ලක් අර්චනා (ජෝතිකා) හැබැයි මෙයා ගොලුයි. සංගීතවේදියෙක් කාර්තික් (ප්‍රිත්විරාජ්) මෙයාගේ හිත යනවා මේ අර්චනාට. ලේසි නෑ මොකක්ද අර්චනා කියන්නේ එයා ගොලු නිසා කුඩාකාලයේ ඉදලම මානසිකව වැටිල ඉන්න ඒ බවක් පෙන්වන්න අකැමැති කෙනෙක්.
ආදරය අන්දයි කියල අහල තිබුනට මේකේදී ආදරය ගොළුයි කියලයි කියන්න වෙන්නේ. ඉතින් බලන්නකෝ කොහොමද මේ දෙන්නගේ ලව්එක ඉවරවෙන්නේ කියල.

Mozhi Sinhala Sub

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    Aalavandhan එකටත් සබ් දෙන්න බලන්න පුළුවන් නම් 😊😊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login