The title of the page
Tanhaji sinhala sub
7.6
94

Tanhaji 2020 sinhala subtitles | සිංහයා | සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියමින් මේ වසරේම තිරගත උන තවත් ලස්සන හින්දි සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා . වැඩ දාහක් අස්සෙන් මේ විදිහට අලුතින්ම නිකුත් උන සිනමා සිත්තම් රැසකට උපසිරැසි මේ වෙනකොටත් අපි ඔයගොල්ලන්ට ලබා දීලා ඉවරයි ……(Tanhaji sinhala sub)

මේකත් ඒ වගේම අලුතින්ම නිකුත් උන සිනමා සිත්තමක් ,

මෙම උපසිරැසිය නිර්මාණය කිරීම වෙනුවෙන්

  • අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )
  • රසල් විරංග
  • සොනාල් විදුරංග
  •  සමිත රමේශ්
  • ශෂික මදුශාන්
    යන සොයුරන් සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා……….❤️✋

Tanhaji 2020 sinhala sub

බලමු අපි ෆිලුමෙ විස්තර ටිකක්……….

2020 වසරේ ජනවාරි 10 වන දින ඉන්දියාවේ තිරගත වූ මෙය Drama/Historical Drama යන කැටගරි වලට අයත් වී තියෙනවා , IMDB මීටරය 8.4/10 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වී ඇති මෙම සිනමා පටය සදහා…. 

*Ajay Devgn (Tanaji Malusare)
*Saif Ali Khan (Udaybhan Singh Rathore)
*Kajol (Savitribai Malusare)
ඇතුලු ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා..

tanhaji 2020 sinhala subtitle

🌟 Director -: Om Raut
🌟Producer by -:Ajay Devgn Bhushan Kumar Krishan kumar
🌟Written by -: prakash kapadia(dialogue)
🌟Music by -:(Songs) Ajay-Atul Sachet-parampara

🌟 Production -: Ajay Devgn Ffilms

පැය 2 කුත් විනාඩි 15 ක් පුරා දිව යන මෙම සිනමා පටය රජ කතාවක් කිව්වොත් මම වැරදි නෑ…….

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා….

🙏❤️🙏✋ ලිපි සැකසීම

Cineru.lk වෙනුවෙන් චූටි හිතුවක්කාරයා ………..
ගිහිං එන්නම් එහෙනම් ……….
හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි

Tanhaji sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


257
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thanks brother 😊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login