The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E11 | Sinhala Subtitle | ආදර සමීකරණය | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම ආයුබෝවන් , ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන ආවේ මම.මෙතෙක් කතාව අපූරුවට ගලාගෙන ගියානේ.ඉතින් මේ කොටසත් බලන්න නොඉවසිල්ලෙන් තමා ඉන්නව ඇත්තේ.

ඊයේ දවසෙ කතාව වුනු දේවල් මතකනේ.උපන්දින සාදයේ ගු වෙ යි ට කැමති කෙනෙක් එක්ක සෙල්ෆියක් ගහන්න කිව්වම එයා එයාගෙම එකක් තමා ගහන්නේ.හැබැයි පොටෝ එකට මොමෝත් අහුවෙන විදියට.ඉතින් පාටිය ඉවරවෙලා කට්ටිය ගියහම ගු වෙ යි හොඳට මත්වෙලා ඒ අස්සෙ මොමෝට කිස් එකකුත් දෙනවනේ..
ඔන්න ඊලග දවසෙ උදේ ඇහුවට ගු වෙ යි ට ඒ ගැන මතකයක් නෑ.ඉතින් මේකට මෝමෝට කේන්ති ගිහින් කන්නෙත් නැතුව යන්න යනවා.
ඒකට ගු වෙ යි අවුලෙන් ලැබ් එකේ ඉද්දි ප්‍රොපෙසර් ඒ ගැන අහල දැනගන්නවා.

ඔය අතරෙ ශැන් ශැන් සහ ෆුපෙයි එලියට යනවනේ ඩේටින් එකකට.ගොඩක් විනෝද වුනත් දෙන්න ෆුපෙයි කරන්නෙ ඔක්කොම මෝමෝ කැමති දේවල්.

ඉතින් ගු වෙ යි , මොමෝට කැමතියි ඒත් කියාගන්න විදියක් නැතුව, කොටින්ම කියනවම් එයාගෙ හිත දිනාගන්න විදියක් බල බල ඉද්දි ප්‍රොපෙසර් අමුතු පොතක් දෙනවනේ.අපොයි ඉතින් ඒකෙ තියෙන දේවල් කරන්න ගිහින් මාර ජංජාලයක් තමයි එතන.

එහෙනම් ගිහින් එන්නම්.අද කොටසත් අරගෙන බලන්න.දැන්නම් කතාව නියමයි.පරක්කු නොකරම බලන්න.හෙට එන්නම් තවත් කොටසක් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

One comment

  1. තැන්ක් යූ මචං 😊👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login