The title of the page
Superman Red Son 2020 Sinhala Sub

Superman:Red Son (2020) Sinhala Subtitles |නව ලෝකයක්|සිංහල උපසිරැසි සමග|

Superman Red Son 2020 Sinhala Sub

ඔන්න ඉතින් වෙනද වගේම මම ආවේ අලුත්ම සලරුවක් අරගෙන, Comic බලන්න ආස අයට තැන දෙන්න ඔන්න මමත් වැඩේ පටන් ගත්තාමේක කරන්න මට ලොකු සහයෝගයක් අපේ සමිතේ අයියා දුන්න,ඉතින් එයාව අමතක කරන්න බැනේ

2020 නිකුත් උන DC Comic Animation වලින් ආපු Superman Red Sun කියන සලරුව තමයි අද මම ඔයාලට සිංහල උපසිරැසිය විදියට අරගෙන එන්නේ, සොවියට් දේශයට සුපර්මෑන් කෙනෙක් ඉදියොත් කොහොම වෙයිද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර මෙක බැලුවම ඔයාට හම්බවෙයි,ඉතින් කතාව ගැන පොඩි විස්තරක් කරන්නම්, මේක IMDb:6.3 අගයක් අරන් තියෙනවා,මේකේ Director විදියට ඉන්නේ Sam Liu,මේක ඉතින් නිකුත් වෙන්නේ හැමදාමත් DC Comic Animation නිකුත් කරන Warner Bros Animation ලා තමයි,
මේ Animation එක නිර්මාණය වෙලා තියෙන්නේ 2003 නිකුත් උන කොමික් කතාවක් යටතේ,මෙක Elseworlds කියන නමෙන් තමයි නිකුත් වෙලා තියෙන්නේ.මෙකේ අපි දන්න බැර් මෑන්,ග්‍රින් ලැන්ටර්,වොන්ඩර් වුමන් වගේ අයත් ඉන්නවා,ඉතින් මේක රසවිදින්න කියලා ඉල්ලා සිටිනවා,නැවත උපසිරැසියකින් හමුවෙනකන් ඔබට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලින්ද සදරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලින්ද සදරුවන්

October 17, 2019


19
Total Subtitles

3 comments

  1. උපසිරැසි වලට ගොඩක් ස්තූතියි

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍

  3. Thanks sub ekata spysice 2019 cartoon movie sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login