put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E10 | Sinhala Subtitle | අමතක වුනු හාදුව | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏 පොරොන්දු වුනු විදියටම කතා මාලාවේ 10 වෙනි කතාංගය අරගෙන තමා මම ආවේ.

ඊයෙ දීපු 9 වෙනි කොටස ගැන අපි මතක් කරගැනීමක් කරගෙන ඉමු ඉස්සෙල්ලම.ඉතින් මහ රෑ ගු වෙ යි ගේ ගෙදරට එන්නේ ෆු පෙයි තමා.ඇවිත් මොමො එක්ක කතා කරන්න එක්කරගෙන යනවා.නමුත් මොමො නම් තාමත් ෆුපෙයි ගැන තරහින් තමා ඉන්නේ.ඉතින් ඊටත් වඩා දැන් මේ ආයි ෆුපෙයි හොයාගෙන ආපු එකට ගු වෙ යි ඉන්නෙත් තරහින්.

කොහොමහරි ආයිම මොමො ආවහම ඔක්කොම ගැන අහගන්නවා.ෆුපෙයි බලෙන් මොමොව කැමති කරගන්න හැදුවට මොමොට තවත් ෆුපෙයි එපා වෙනම එක තමයි මේකෙනුත් වෙන්නේ.ඔන්න ගු වෙ යි ගෙ අම්මත් රෑ කෑමකට මේදෙන්නව හම්බවෙන්න එනව.ඉතින් එයත් මොමොගෙ අම්ම වගේම තමා මේ දෙන්න එකට ඉන්නවනම් සතුටු වෙන කෙනෙක්.
කතාවෙ අන්තිමට උනේ මොමොගේ යාලුවො සෙට් එක ගු වෙ යි ගේ ගෙදරට එනවා මොමොගෙ උපන්දිනය සමරන්න.ඉතින් එයාල සෙල්ලමක් කරනවනේ..ඔන්න ගු වෙ යි ට තියෙන්නෙ තමන් කැමති කෙනෙක් එක්ක සෙල්ෆියක් ගන්න..අද බලමු කාගෙ සෙෆියක් ගයිද කියලා.

එහෙනම් අද කොටසත් අරගෙන බලන්න.අද කතාවෙ මාරම දේවල් තමා වෙන්නේ.ගිහින් එන්නම් හෙට ඊලග කොටස අරගෙන අසංක මල්ලි එයි ඔයාලව හම්බවෙන්න..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1197|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


283
Total Subtitles

3 comments

  1. Bohoma sthuthi sub ekata

  2. බොහොම ස්තුතියි මචං 😊👍

  3. Thanks .good job 👍👍👍👌👌❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *