The title of the page
Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub
8
98

Put Your Head On My Shoulder (2019) E09 | Sinhala Subtitle | උපන්දින සාදය | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් හැමෝටම 🙏 ඔන්න එහෙනම් අපේ කතා මාලාවෙ මීලග කොටස අරගෙන මම ආව.ඊයෙ සමිත අයිය දීපු 8 වෙනි කොටස බලන්න ඇතිනේ.දැන් දවසෙන් දවස රසවත් විදියට ගලාගෙන යනවා මේ කතාව.( Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub )

හරි.. මෝ මෝ ඇතුලු යාලුවො සෙට් එක බීච් එකට ට්‍රිප් එක ගිහින් විනෝදෙන් කාලය ගත කරනව.ඇත්තටම මේ ට්‍රිප් එකෙන් ගු වෙ යි ටික ටික මොමෝට ලං වුනා.ෆු පෙයි ට ආයෙත් මොමො ගාවට එන්න මේකනම් අවස්තාවක් වුනේ නෑ.කොහොමහරි කට්ටිය ට්‍රිප් එක ගිහින් ආපහු ආවා.

එතකොට මෝ මෝ පහුවෙනිදා ගියා එයාබ් ජොයින් වෙන අලුත් කම්පැනියට. එයා යාලුවෙකුත් එයාගෙ දෙපාර්තමේන්තුවටම ආව අලුත් කෙනෙක් විදියට.ඒ කවුද කියලත් දැනගන්න ඇතිනේ කතාවෙන්.ගු වෙයි ට ඔය අතරෙ තමන්ගෙ සීනියර්ට ගනනය කිරීම කරන්න උදව් වෙන්න උනා රැයක්ම ලැබ් එකේ ඉදලා.ඉතින් මොමෝත් බලාගෙන හිටියෙ
ගු වෙ යි ඉක්මනින් ගෙදර එනකම්.පහුවෙනිදා එයා ඇවිත් කියල දැන්ගත්තම ගොඩක් සතුටු වුනා.ඉතින් ගු වෙ යි ට වාසි විදියට ඔක්කොම කෙරීගෙන යනකොට අන්තිමේ මහ රෑ දොරට තට්ටු කරන්න ඇත්තේ කවුද ?

එහෙනම් අද කොටස බලල ඔක්කොම දැනගන්න.ගිහින් එන්නම් මං හෙට ඊලග කොටසින් අපි හම්බෙමු.

ඔබට ජය !

Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. ස්තුතිය bro

  2. බොහොම ස්තුතියි මචං 😊👍..
    ජය වේවා.! 👊👊👊

  3. අඩෝ ඉලග සබ් එක ඉක්මනට දපන් බන්😢😢

  4. programmer drama එකෙ සිංහල subtle දෙන්න පුලුවන්ද 💙🍃

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login