The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E08 Sinhala Subtitles |ඔයයි මගේ සිහින කුමරා|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න එහෙනම් අද උදෙන්ම අරගෙන ආවා ඊලග කොටසේ උපසිරැසිත්.ඊයෙ 7 වෙනි කොටසේ උපසිරැසි හවස දුන්නු නිසා ගොඩක් අය සමහරවිට බලල නැතුව ඇති.ඒක බලලම එන්න.
ඉතින් බලපු අයටත් එක්ක මතක් කරන්නම්.ෆු පෙයි බීල වැඩි වෙලා කරපු දෙයි මො මො ට ගොඩක් කලකිරිල ඉන්නේ.ඔන්න පහුවෙනිදාම මො මො ආයි නේවාසිකාගාරයට යන්න හදනවනේ.ඒත් ගු වෙ යිට ඕනි එයාව ගෙදර තියාගන්න.කොහොමහරි ඔය අතරෙම ගු වෙ යිට මොමොගෙ අම්ම එව්ව පොරොන්දු පත්‍රයත් ලැබෙනවනේ.ඒක මොමොට පෙන්නල ගු වෙ යි හංගනවා.
කොහොමහරි අන්තිමේ ඉතුරු බඩුත් පැක් කරන් මොමො ගු වෙයි ගේ ගෙදරම ඉන්න එනවා.ඉතින් යාලුවො ටික බීච් එකට සවාරියක් යනවානෙ.ෆු පෙයිත් යනවා කොහොමහරි මොමො ව ආයි සෙට් කරගන්න බලාගෙන.ඒත් ඒක අසාර්ථකයි මොකද මොමොට එයාට කැමැත්ත නැති බවක් තමා පේන්න තියෙන්නෙ.අනික ගු වෙ යි ශේප් එකේ දැන් මොමොට ලං වෙන්න බලාගෙන ඉන්නෙ.ඉතින් එයත් ලැබෙන කිසි අවස්තාවක් මගෑරගන්න ලෑස්තියක් නෑ.

ඉතින් එහෙනම් අද මොකද වෙන්නෙ කියල බලන්න ගිහින්.තාමත් කට්ටය බීච් එකේ තමා ඉන්නේ.එහෙනම් මම ගිහින් එන්නම්.දිගටම රැදෙන්න මේ අපූරු කතාව එක්ක.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එකට 🙂 🙂 …
    මචං සබ් එකක් update කරාම පහල තියෙන ‘යාවත්කාලීන කිරීම්’ කියල තියෙන තැන දැම්මොත් හොඳයි නේද update කරපු සමහර සබ් විතරයි එතන පෙන්නල තියෙන්නෙ සමහර ඒව නෑ 🙂

  2. programmer drama එකෙ සිංහල subtle දෙන්න පුලුවන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login