The title of the page
6.8
78
85

You (2019) S01 E06 Sinhala Subtitles |YOU උමතුවක් වූ ආදරය| සිංහල උපසිරැසි සමග |

YOU කතාමාලවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි සිදුවුන දේවල් මතක් කරගෙන ඊලඟ කොටසට යමු…පසුගිය කොටසෙදී ජෝ පීච්ගේ ලැප්ටොප් එක සොරාගන්න ආකටයත් එහි තිබී බෙක්ගෙ ඡ්‍යාරූප සොයාගන්න ආකරයත් දක්නට ලැබුනා, ඒකත් සමඟ පීච් බෙක්ට ආදරය කරන බව සොයාගන්නත් ජෝ සමත් වෙනවා,

ඒක නිසා පීච්ව අවසන් කරන්න ජෝ දරපු උත්සාහයක් දැරුවත්,එයත් අසාර්ථක වෙනවා,අද කතාව පටන් ගන්නෙ එතන් සිට, ජෝ පීච් අතර ගැටුමේ උච්චතම අවස්ථාව අද දකින්න පුලුවන්, ඒ වගේම ඒකට බෙක්ගේ ප්‍රතිචාරයක් දකින්න පුලුවන්, ඉතින් කතාව රසවිඳින්න කියල ආරධනා කරන ගමන්ම සමුගන්නම්…
සුභ දවසක්…

සුභ දවසක් හැමෝටම !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. ammoh tnx nawattala kiyala hithuwe

  3. Thank brother. Good luck. අනිත් ටිකත් ඉක්මනට දෙමූ….

  4. බොහොම ස්තුතියි මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login