You (2019) S01 E06 Sinhala Subtitles |YOU උමතුවක් වූ ආදරය| සිංහල උපසිරැසි සමග |

YOU කතාමාලවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි සිදුවුන දේවල් මතක් කරගෙන ඊලඟ කොටසට යමු…පසුගිය කොටසෙදී ජෝ පීච්ගේ ලැප්ටොප් එක සොරාගන්න ආකටයත් එහි තිබී බෙක්ගෙ ඡ්‍යාරූප සොයාගන්න ආකරයත් දක්නට ලැබුනා, ඒකත් සමඟ පීච් බෙක්ට ආදරය කරන බව සොයාගන්නත් ජෝ සමත් වෙනවා, ඒක නිසා පීච්ව අවසන් කරන්න ජෝ දරපු උත්සාහයක් දැරුවත්,එයත් අසාර්ථක වෙනවා,අද කතාව පටන් ගන්නෙ එතන් සිට, ජෝ පීච් අතර ගැටුමේ උච්චතම අවස්ථාව අද දකින්න පුලුවන්, ඒ වගේම ඒකට බෙක්ගේ ප්‍රතිචාරයක් දකින්න පුලුවන්, ඉතින් කතාව රසවිඳින්න කියල ආරධනා කරන ගමන්ම සමුගන්නම්…
සුභ දවසක්…

සුභ දවසක් හැමෝටම !!!

Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

Download|133

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


45
Total Subtitles

 

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

3 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. ammoh tnx nawattala kiyala hithuwe

  3. Thank brother. Good luck. අනිත් ටිකත් ඉක්මනට දෙමූ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us