Malli Malli Chusa (2019) Sinhala Sub
Malli Malli Chusa (2019) Sinhala Sub

Malli Malli Chusa (2019) Sinhala Subtitles |දිනපොත|සිංහල උපසිරැසි සමග|

මගේ නම ගෞතම් !!
මම අනාථයෙක්!!
කෝටි ගානක් මිනිස්සු ඉන්න මේ ලෝකෙ…!!
මන් ගැන හොයල බලන්න කවුරුත්ම නෑ!!
ස්වප්නා හැර

ආදරය මිනිස්සු වෙනස් කරනවා .දිනපොතක් තමයි කතාවට පාදක වෙන්නේ .කෙල්ලක් දිනපොතත් දාලා යනවා ඉතින් එක පස්සේ පස්සේ මේ කොල්ලා කියවන්න ගන්නවා ඉතින් ලොකු කතාවක් මේ දිනපොතේ තියෙනවා ඒ එක්කම මේ කොල්ලා මේ කෙල්ලේගේ රසිකයෙක් වෙනවා මොකද් මේ කතාව කියවනකොට ඇත්තම ලස්සනයි.ඉතින් IMDB අගය 5.5 ලබාගන්න මේ කතාව සත් වෙනවා .අනාථයෙක් ට මොනාහරි උනොත් පාරේ බල්ලෙක් වගේ මැරිලා යනවා ඒ නිසා අනාථයෙක් උනත් තමන්ගේ මහන්සියෙන්  නැගිටින්න ඕනේ . එකත් මේ කතාවේ තියෙනවා ,ඒවගේම මේක ලස්සනට ගලාගෙන යන ආදර කතාවක් .!! ඉතින් කට්ටියම බලන්න එහෙනම් ගිහින් එන්නම්

 

Malli Malli Chusa (2019) on IMDb

Due to copyright issues we do not provide any torrent links

Nonsense 2018 Sinhala Sub

Nonsense (2018) Sinhala SubtitlesChola 2019 Sinhala SubNonsense 2018 Sinhala Sub

ලබා දී ඇති  උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ

Malli Malli Chusa (2019) Sinhala Subtitles

Malli Malli Chusa  Sinhala Sub


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ආකාෂ් චමිදු සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

3 comments

  1. Thank bokka…ආදරෙයි

  2. Thanks bro සබ් එකට

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us