The title of the page
Malli Malli Chusa (2019) Sinhala Sub
Malli Malli Chusa (2019) Sinhala Sub
5
77

Malli Malli Chusa (2019) Sinhala Subtitles |දිනපොත|සිංහල උපසිරැසි සමග|

මගේ නම ගෞතම් !!
මම අනාථයෙක්!!
කෝටි ගානක් මිනිස්සු ඉන්න මේ ලෝකෙ…!!
මන් ගැන හොයල බලන්න කවුරුත්ම නෑ!!
ස්වප්නා හැර

ආදරය මිනිස්සු වෙනස් කරනවා .දිනපොතක් තමයි කතාවට පාදක වෙන්නේ .කෙල්ලක් දිනපොතත් දාලා යනවා ඉතින් එක පස්සේ පස්සේ මේ කොල්ලා කියවන්න ගන්නවා ඉතින් ලොකු කතාවක් මේ දිනපොතේ තියෙනවා ඒ එක්කම මේ කොල්ලා මේ කෙල්ලේගේ රසිකයෙක් වෙනවා මොකද් මේ කතාව කියවනකොට ඇත්තම ලස්සනයි.ඉතින් IMDB අගය 5.5 ලබාගන්න මේ කතාව සත් වෙනවා .අනාථයෙක් ට මොනාහරි උනොත් පාරේ බල්ලෙක් වගේ මැරිලා යනවා ඒ නිසා අනාථයෙක් උනත් තමන්ගේ මහන්සියෙන්  නැගිටින්න ඕනේ . එකත් මේ කතාවේ තියෙනවා ,ඒවගේම මේක ලස්සනට ගලාගෙන යන ආදර කතාවක් .!! ඉතින් කට්ටියම බලන්න එහෙනම් ගිහින් එන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bokka…ආදරෙයි

  2. Thanks bro සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    කෝ ඩවුන්ලෝඩ් බටන් එක

    • samitha
      Cineru Family Member

      dan balanna saho

    • Hashan M. Priyadarshana
      Top Fan ⭐⭐⭐

      ආ දැන් හරි බ්‍රෝ තැන්ක් යූ මොකද ඒ වෙලා තිබ්බෙ ඉස්සල්ලම ඩවුන්ලෝඩ් බට්න් එක තිබ්බෙ නෑනෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login